ජපුර කිට්ටුව බෝඩිමක්

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මචංලා ජපුර කැම්පස් එක අවට බෝඩිමක් හොයාගන්න ඕනි අපේ නංගිටයි තව යාළුවෝ දෙන්නෙක්ටයි. පොඩ්ඩක් හොයලා දීපල්ලකො. Secure තැනක්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ජපුරේ ඉදන් විජේරාම හන්දියට එන පැත්තට එද්දිම මුලින්ම හම්බවෙන හන්දියෙන් වමට හැරිලා යන්න. කෙලින්ම යන්න බුදුපිළිමයක් තියනවා එක පහු උනාම තට්ටු 3ක විතර ෆ්ලැට් එකක් තියනවා එක හදලා තියෙන්නේ ඔය කැම්පස් එකේ යන කෙල්ලන්ට රෙන්ට් එකට දෙන්නමයි. එක අයිති අය පහල ඉන්නවා. ආරක්ෂාවත් හොදයි කියලා හිතුනා ඒ කාලේ. දැන් කොහොමද දාන්නේ නැ
     
    • Love
    Reactions: Gamer1