ජපුර සරසවියේත් නවක වද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී තිබේ.

    පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

    නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක්ය.

    පහරකෑ සිසුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ අයෙකු බව පැවසේ.

    එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී ඇත.

    සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසයි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    campus walata lamai okkoma gannawa kiyapu lapege anduwata. ehema koraganna bari nisa - lamai campus ena eka durwala karanna karana lapa kumanthranayak wenna barida meka!

    1977 sirima/jvp/ltte kadagena wattapu 2.4 billion GDP arthike athata ganna JR 1978 weddi Wiswawidyala prathipadana komisama dala moratuwa jathika campus ekakata usas karala. thawa campus 4k hadanna patan ganawa. masa 8k wage yanne!


    JR ta bana bana 84 billion economy ekak baraganna lapa goverment eka thama kediri ganawa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Gun Control GIF


    2nd amendment එක දෙන්න ඕන 🇺🇲 වගේ රට හැදෙන්න නම්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    ko ban lapaya , rag walata mokada karanne kiyala wachanayak wath kiwwe nah ne.. .. poster gahanna kollo nathi wei kiyala bayatada danenn nah ne