බොහොම ස්තූතියිමම ඔය 3 කාණ්ඩෙ ඉන්නේ...
බොහොම වටිනා අදහස් ටිකක් සහෝදරයා..
ඔයාගේ අනිත් ත්රෙඅඩ් බලලා තියෙනවා .ගොඩ ගිය එකෙක් තව එකෙක්ව ගොඩ ගන්න උත්සහ කරන එක ලංකාවේ දකින්න හම්බවෙන්නේ කලාතුරකින්.
ඒ අතින් රත්තරං එල කොල්ලෙක්..[/IMG]![]()
බුදු සරණයි ...

Asa aya godak innawa macho. Mamath kalin dropshipping kara. But ebay eken kelewwa nisa wede atha erala damma. Puluwanam tips & tricks ekka honda thread ekak dapanko
උදේ 7ට බස් හෝල්ට් එකකට පලයන්.. නැත්න්ම් ඔෆිස් කෝච්චියේ නැගපන්.... නැගලා කොටුවට පලයන්.. යන ගමන් බලාපන් මාසෙකට රුපියල් 25000කට 35000කට මිනිස්සු විදින දුක කන කට්ට,,,ඇත්ත කතාව අයියේ මට මගේ මේ කම්මැලිකම යවන්න විදියක් කියන්න

පීඩනයෙන් පිරුනු මූනු....

ඊට පස්සේ සම්පත් බැංකුවට පලයන්... ෆික්ස් ඩිපෝසිට් වල මාසික පොලිය අහපන්.. 6%ක් (ද කොහෙද ) කියයි... දැන් ගනන් හදල බලපන් මාසෙකට 25000ක් ගන්න ලක්ශ කීයක් ෆික්ස් දාන්න ඕනෙද කියලා. ලක්ශ 50යි(මීට අව් රුදු කිහිපයකට කලින්නම් ලක්ශ 25යි 12% පොලිය). ඒ කියන්නේ අර මිනිස්සු පුක ඉරාන දගලන්නේ ලක්ශ 50ක් බැංකුවේ දාලා ආශික් එකේ ඉන්නකොට එන පොලියට. දැන් පාරට ගිහින් බලපන් ලක්ශ 50ට වඩා වාහන කීයක් පාරේ යනවද කියල... ආන්න එතකොට තේරෙයි...... ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් නොගන්න ඉගෙනගන්න වයසේ ඉන්න කාලකන්නින්ගේ ඇට දෙක පලලා කොච්චි ඩන්න ඕනේ නේද, තමන් ඉන්නේ කොහෙද කියලා

මම දැන් ඉන්න ජොබ් ඒකට ගියේ 40ට මට සෙට් වුනා 75 මම යනවා කිව්වා දැන් ඉන්න තැනට මිනිහා කිව්වා මිනිහාත් දෙන්නම් කිව්වා 75 ක් මම කිව්වා බෑ කියලා පස්සෙ මිනිහා කියනවා අද මිනිස්සු ඉන්නවා ජොබ් හොයන හැබයි ජොබ් එකට ඇවිල්ලා 8-5 නිකන් වැඩ කරනවා කිසිම විශේෂයක් කරන්න බෑ කොස් කටින් අලුතින් රිපොටින් සිස්ටම් තියෙන් ප්‍රශ්න විසදගන්න බෑ කියලා ඉතිං මිනිහා කිව්වා මම ගැන දන්නෙ නැති හින්දලු 40 ක් දුන්නෙ මට තියෙන ගැටළුව තමයි තව දුරටත් ඉගෙන ගන්න තියෙන කම්මැලිකම අද පැය 2 ක් පාඩම් කලොත් හෙට පැයයි අනිත් කඩුවට තියෙන බය හා සමාජයේ හැසිරෙන්න තියෙන බය ලොකු හොටල් වලට ගිහිල්ලා ඉන්න විදිය මට ඔය ටික හදා ගන්න ඕනේ උදව් ඕනේ මට ඕන අපායක වැඩ කරන්න පුළුවන් ගොඩ දා ගන්න පුළුවන් අර ටික තමයි අවුල

රත්තරං;19060943 said:උදේ 7ට බස් හෝල්ට් එකකට පලයන්.. නැත්න්ම් ඔෆිස් කෝච්චියේ නැගපන්.... නැගලා කොටුවට පලයන්.. යන ගමන් බලාපන් මාසෙකට රුපියල් 25000කට 35000කට මිනිස්සු විදින දුක කන කට්ට,,,පීඩනයෙන් පිරුනු මූනු....
ඊට පස්සේ සම්පත් බැංකුවට පලයන්... ෆික්ස් ඩිපෝසිට් වල මාසික පොලිය අහපන්.. 6%ක් (ද කොහෙද ) කියයි... දැන් ගනන් හදල බලපන් මාසෙකට 25000ක් ගන්න ලක්ශ කීයක් ෆික්ස් දාන්න ඕනෙද කියලා. ලක්ශ 50යි(මීට අව් රුදු කිහිපයකට කලින්නම් ලක්ශ 25යි 12% පොලිය). ඒ කියන්නේ අර මිනිස්සු පුක ඉරාන දගලන්නේ ලක්ශ 50ක් බැංකුවේ දාලා ආශික් එකේ ඉන්නකොට එන පොලියට. දැන් පාරට ගිහින් බලපන් ලක්ශ 50ට වඩා වාහන කීයක් පාරේ යනවද කියල... ආන්න එතකොට තේරෙයි...... ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් නොගන්න ඉගෙනගන්න වයසේ ඉන්න කාලකන්නින්ගේ ඇට දෙක පලලා කොච්චි ඩන්න ඕනේ නේද, තමන් ඉන්නේ කොහෙද කියලා
![]()

රත්තරං;19060990 said:කඩුවට තියෙන බය - එලකිරියේ වචන 1000000ක ත්‍රෙඩ් එකක් දාපන් සිංහලෙන් 99% වචන වැරදියට.. එකෙක් කතාකරන්නේ නෑ. ඉංග්‍රීසියෙන් දාපන් එකම එක ක්‍රියාපදයක් වැරදියට පුකේ හිල උඩ දාන් එන්නේ.අන්න එතනයි සිංහල උට්ටලට කෙලවෙලා තියෙන්නේ. ජාත්‍යන්තරේට පලයන් උබ මොන ඇක්සන්ට් එකෙන් මොන විදිහෙන් කතා කලත් උබ හරියට කතාකරනවනම් සන්නිවේදනේ වෙනවනම් එක පකෙක් අඩුවක් හොයන්න එන්නේ නෑ
සමාජයේ හැසිරෙන්න තියෙන බය =හරි ජොබ් එකකට පලයන් පීපල් මැනේජ්මන්ට් ට්‍රේනින්, ටේයින් ද ටෙයිනර් වගේ කෝස් කලාම ඕවා සේරම ඇරෙනවා. මට ඉස්සර කට්ටියක් ඉස්සරහා කතා කලොත් කකුල් මැඩ්ලින් ගහනවා. දැන් 1000ක් ඉස්සරහ උනත් හරිම සැහැල්ලුවෙන් ප්‍රසන්ටේශන් එකක් කලෑකි. ඒවා ප්‍රශ්න නෙමේ
ලොකු හොටල් වලට ගිහිල්ලා ඉන්න විදිය = පක තමා. යකෝ පන්ජාබි සික් කාරයා ලෝකේ මොන තැන ගියත් ජටාව ගහලා යකඩ වලල්ල දානවනම්,, ඉන්දියන් ගෑනි සාරිය අදිනවනම්, හම්බයා තොප්පිය දාන් යනවනම්, පකිස්තාන් කාරයා උගේ ජාතික ඇදුම අපායට ගියත් අදිනවනම්, ජපනා කෝට්ටෙන් බත් කනවනම්, තෝ මොන පයියටද සුද්දෙක් වෙන්න යන්නේ??? කාපන් අතින්... උබේ අනන්‍යතාව ඒක.. මේ ලංකාවේ ගොඩ සුද්දෝ තමා හිනාවෙන්නේ...
ඔන්න ඔය පයන්න නිසා තමා මම ලංකාවේ ජොබ් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නැත්තේ... මුන්ව හදන්න බෑ![]()

හැම මොහොතකම හිතන්න ඕනෙ ඉස්සරගට යන ක්‍රමයක් ගැන. වැරදි විදිහට නෙමෙයි, හරි විදිහට. මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නෙ. මං හැම වෙලේම කල්පනා කරන්නෙ හෙට වෙද්දී අද ඉන්න තැනට වැඩිය අඩියක් හරි ඉස්සරට තියන්න. නමුත් අපි හැම වෙලේම නිවැරදි නෑ. කරන හැම දේම සාර්ථක වෙන්නෙ නෑ. කරන සමහර දේවල් වරදිනව. හැබැයි එහෙමයි කියල උත්සාහය අතාරින්නෙ නෑ. සිරා කතාව මමත් දැන් ඔය දුක විදිනවා ඇල්ටෝ කට්ටක් ගන්න යන්නෙ ඒත් මේ පඩියෙන් ඒක ගත්තම ඉතුරැ නෑ අතේ ඔය ගැන හිතලාම පාඩම් කරපු වේලාවල් තියෙනවා ඒත් හිත වෙනස් වෙනවා කාලගුණෛ් වගේ![]()

තැන්ක්ස් ලොකු අයියේ නමුත් අපි හැමදේටම හුරැ වෙන එක හොදා නේද?![]()

රත්තරං වචන ටික.හැම මොහොතකම හිතන්න ඕනෙ ඉස්සරගට යන ක්‍රමයක් ගැන. වැරදි විදිහට නෙමෙයි, හරි විදිහට. මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නෙ. මං හැම වෙලේම කල්පනා කරන්නෙ හෙට වෙද්දී අද ඉන්න තැනට වැඩිය අඩියක් හරි ඉස්සරට තියන්න. නමුත් අපි හැම වෙලේම නිවැරදි නෑ. කරන හැම දේම සාර්ථක වෙන්නෙ නෑ. කරන සමහර දේවල් වරදිනව. හැබැයි එහෙමයි කියල උත්සාහය අතාරින්නෙ නෑ.

රත්තරං;19061113 said:කවදාවත් වරදින්නේ නෑ. ඒ පසුබැස්ම දියුනුවේම පියවටක්
තෝමස් අල්වා එඩිසන්ගෙන් ඇහුවලු බල්බ් 999ක්ම කෙල උනා නේද කියලා. බුවා කිව්වලු කෙල උනේ නෑ 999න් පස්සේ හදපු එක තමා බල්බ් එක කියලා![]()