රත්තරං;19060943 said:උදේ 7ට බස් හෝල්ට් එකකට පලයන්.. නැත්න්ම් ඔෆිස් කෝච්චියේ නැගපන්.... නැගලා කොටුවට පලයන්.. යන ගමන් බලාපන් මාසෙකට රුපියල් 25000කට 35000කට මිනිස්සු විදින දුක කන කට්ට,,,පීඩනයෙන් පිරුනු මූනු....
ඊට පස්සේ සම්පත් බැංකුවට පලයන්... ෆික්ස් ඩිපෝසිට් වල මාසික පොලිය අහපන්.. 6%ක් (ද කොහෙද ) කියයි... දැන් ගනන් හදල බලපන් මාසෙකට 25000ක් ගන්න ලක්ශ කීයක් ෆික්ස් දාන්න ඕනෙද කියලා. ලක්ශ 50යි(මීට අව් රුදු කිහිපයකට කලින්නම් ලක්ශ 25යි 12% පොලිය). ඒ කියන්නේ අර මිනිස්සු පුක ඉරාන දගලන්නේ ලක්ශ 50ක් බැංකුවේ දාලා ආශික් එකේ ඉන්නකොට එන පොලියට. දැන් පාරට ගිහින් බලපන් ලක්ශ 50ට වඩා වාහන කීයක් පාරේ යනවද කියල... ආන්න එතකොට තේරෙයි...... ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් නොගන්න ඉගෙනගන්න වයසේ ඉන්න කාලකන්නින්ගේ ඇට දෙක පලලා කොච්චි ඩන්න ඕනේ නේද, තමන් ඉන්නේ කොහෙද කියලා
![]()
රත්තරං;19060990 said:කඩුවට තියෙන බය - එලකිරියේ වචන 1000000ක ත්‍රෙඩ් එකක් දාපන් සිංහලෙන් 99% වචන වැරදියට.. එකෙක් කතාකරන්නේ නෑ. ඉංග්‍රීසියෙන් දාපන් එකම එක ක්‍රියාපදයක් වැරදියට පුකේ හිල උඩ දාන් එන්නේ.අන්න එතනයි සිංහල උට්ටලට කෙලවෙලා තියෙන්නේ. ජාත්‍යන්තරේට පලයන් උබ මොන ඇක්සන්ට් එකෙන් මොන විදිහෙන් කතා කලත් උබ හරියට කතාකරනවනම් සන්නිවේදනේ වෙනවනම් එක පකෙක් අඩුවක් හොයන්න එන්නේ නෑ
සමාජයේ හැසිරෙන්න තියෙන බය =හරි ජොබ් එකකට පලයන් පීපල් මැනේජ්මන්ට් ට්‍රේනින්, ටේයින් ද ටෙයිනර් වගේ කෝස් කලාම ඕවා සේරම ඇරෙනවා. මට ඉස්සර කට්ටියක් ඉස්සරහා කතා කලොත් කකුල් මැඩ්ලින් ගහනවා. දැන් 1000ක් ඉස්සරහ උනත් හරිම සැහැල්ලුවෙන් ප්‍රසන්ටේශන් එකක් කලෑකි. ඒවා ප්‍රශ්න නෙමේ
ලොකු හොටල් වලට ගිහිල්ලා ඉන්න විදිය = පක තමා. යකෝ පන්ජාබි සික් කාරයා ලෝකේ මොන තැන ගියත් ජටාව ගහලා යකඩ වලල්ල දානවනම්,, ඉන්දියන් ගෑනි සාරිය අදිනවනම්, හම්බයා තොප්පිය දාන් යනවනම්, පකිස්තාන් කාරයා උගේ ජාතික ඇදුම අපායට ගියත් අදිනවනම්, ජපනා කෝට්ටෙන් බත් කනවනම්, තෝ මොන පයියටද සුද්දෙක් වෙන්න යන්නේ??? කාපන් අතින්... උබේ අනන්‍යතාව ඒක.. මේ ලංකාවේ ගොඩ සුද්දෝ තමා හිනාවෙන්නේ...
ඔන්න ඔය පයන්න නිසා තමා මම ලංකාවේ ජොබ් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නැත්තේ... මුන්ව හදන්න බෑ![]()
රත්තරං;19061081 said:අනික බන් ඉගෙනගන්නකොටත් හරි හමන් ෆීල්ඩ් එකක් ඉගෙනගන්න ඕනේ
නැත්නම් විජය කුමාරයා ලංකාවට ආපු එකයි, කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඉගෙනගෙන උපාදි අරන් අර ලිප්ටන් වටරව්මේ කෑ මොරදෙන රැකියා විරහිත උපාදිදාරී සංගමේට බැදෙන්න වෙන්නේ![]()
රත්තරං;19061106 said:ඔව් හුරු වෙයන්... හැබැයි එන්සිනා කොන්ඩේ ලේයර් කරලා මිනි ස්කර්ට් ගහලා ස්කිනර් ඇදලා පුශ් අප් බ්‍රා ඇදලා මොඩ් වෙන විදිහට නැතුව
ඒ වගේම සරල වෙයන්.... මයිත්‍රී පාල සිරාගේ අනික්වා ගැන කෙසේවෙතත් ජනාදිපත් කෙනෙක් වෙලා උගේ සරල කමට මම ආදරෙටි.. නරේන්ද සිං මෝදිත් එහෙමයි... පොලවේ පයගහලා සරල වෙයන්.. හොද ජොබක් කරනවා කියලා පොලවෙන් අඩියක් උඩින් යන්න ඕනේ නෑ. අන්න එහෙම යන උන් තමා ඔය ටයි දාන් පාරේ මදුරුවෝ මරන රැකට් විකුනන්නේ
Raththaran katha tika.
oya english hinda mata lagadi giya interview eketh poddak hirawuna.


un kiyana eka therenawa.eth mata kathakaraganna wachana hithata enne.
spoken echchara nathi hinda.man beluwe english only reply daana.ethkota adala wachana tika hari mathaka hitinawane,

elakiriye beriweyi.man beluwe wena forum ekakwath hoyaganna.








