ජබොස් ලේන්...Updating

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹලගේ මාර පවුලක් බං..සිරාවට මාර ෆන් එකේ ඇති..බලමුකෝ කතන්දර ටිකත් කියවල :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලගේ මාර පවුලක් බං..සිරාවට මාර ෆන් එකේ ඇති..බලමුකෝ කතන්දර ටිකත් කියවල :rofl:

    11.gif
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වගේ වැඩ වලට තමයි EK එකේ blog එකක් දීලා තියෙන්නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං මම කොහොමද ඒකෙ මේවා දාන්නෙ බං ??
    බැරිද ටිකක් කියලා දෙන්න ?? :)

    කොස් පොල්..... පොඩ්ඩක් විස්තර කරපං කෝ..... මේ බ්ලොග් සීන් එක..

    දැනට මුකුත්ම කරන්න බෑ. ඇඩ්මින්ලා blog system එක lock කරලාලු server problem එකක් නිසා. :(
    නැත්තං බ්ලොග් දාන හැටි පෙන්නන්න පුලුවං.
    මේ තියෙන්නෙ මගේ EK බ්ලොග් එක : http://www.elakiri.com/forum/blog.php?u=105851

    උඹත් බ්ලොග් entry දැම්මා නං ඔය වගේ තියෙයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනට මුකුත්ම කරන්න බෑ. ඇඩ්මින්ලා blog system එක lock කරලාලු server problem එකක් නිසා. :(
    නැත්තං බ්ලොග් දාන හැටි පෙන්නන්න පුලුවං.
    මේ තියෙන්නෙ මගේ EK බ්ලොග් එක : http://www.elakiri.com/forum/blog.php?u=105851

    උඹත් බ්ලොග් entry දැම්මා නං ඔය වගේ තියෙයි.

    ඕකේ... තෑන්ක්ස් මචං.... දැනට මේකෙම ලියනවා...
    පස්සෙ බ්ලොග් එකකට යනවා:):)