උඹලගේ මාර පවුලක් බං..සිරාවට මාර ෆන් එකේ ඇති..බලමුකෝ කතන්දර ටිකත් කියවල![]()
මේ වගේ වැඩ වලට තමයි EK එකේ blog එකක් දීලා තියෙන්නෙ.

මේ තියෙන්නෙ උඹේ බ්ලොග් එක :
http://www.elakiri.com/forum/blog.php?u=169735

link එක උඹේ profile page එකේ තියෙනවා.තෑන්ක්ස්... ඒක කොහෙන්ද බං හොයා ගත්තේ ??
Dinushasankalpa has no blog entries to display.![]()
මේ තියෙන්නෙ උඹේ බ්ලොග් එක :
http://www.elakiri.com/forum/blog.php?u=169735[/QUOTE
ahmageth thiyenawada
ඔව්. හැම මෙම්බර් ටම බ්ලොග් එකක් දීලා තියෙනවාමේ තියෙන්නෙ උඹේ බ්ලොග් එක :
http://www.elakiri.com/forum/blog.php?u=169735[/QUOTE
ahmageth thiyenawada
elazzzzzzzz man balannamඔව්. හැම මෙම්බර් ටම බ්ලොග් එකක් දීලා තියෙනවා
ඔව්. හැම මෙම්බර් ටම බ්ලොග් එකක් දීලා තියෙනවා
දැං මම කොහොමද ඒකෙ මේවා දාන්නෙ බං ??
බැරිද ටිකක් කියලා දෙන්න ??![]()
දැං මම කොහොමද ඒකෙ මේවා දාන්නෙ බං ??
බැරිද ටිකක් කියලා දෙන්න ??![]()
කොස් පොල්..... පොඩ්ඩක් විස්තර කරපං කෝ..... මේ බ්ලොග් සීන් එක..
දැනට මුකුත්ම කරන්න බෑ. ඇඩ්මින්ලා blog system එක lock කරලාලු server problem එකක් නිසා.
නැත්තං බ්ලොග් දාන හැටි පෙන්නන්න පුලුවං.
මේ තියෙන්නෙ මගේ EK බ්ලොග් එක : http://www.elakiri.com/forum/blog.php?u=105851
උඹත් බ්ලොග් entry දැම්මා නං ඔය වගේ තියෙයි.

ඕකේ... තෑන්ක්ස් මචං.... දැනට මේකෙම ලියනවා...
පස්සෙ බ්ලොග් එකකට යනවා![]()