ජම්දේ ගැන

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :no:

    Check This Out Look Here GIF by Sesame Street

    AKD
     
    • Love
    Reactions: Clockwork

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මොනවද හිතන්නේ?
    සජියා දිනන සීන් එකක් නේද තියෙන්නේ?
    🥹🥹
    මේක පොඩ්ඩක් ඇතුලට බැහැලම සංක්‍යාත්මකව හොයලා දාන්න ඕන.

    නෑ බන්. පොඩ්ඩම් අවුල් උනා අනුරට
    ------ Post added on Jul 22, 2024 at 2:26 PM
    Hoyala balapan. Man eka
    Parak damma thread ekak meke. Anurayata dinanna ba. Kalin para chandeth aran
    Compare kerela balapan. Mata keranna kammali nisa atha ariya wadee.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    රනීනීනීනීනීල් තමා දිනන්නේ. බොරු නම් චන්දෙ තියලා බලමු.............
    චන්දෙ තිබ්බේ නැති නම් ඉතින්................ එක්කෝ ඕනා නෑ ඒවා
     
    • Haha
    Reactions: u_make_me_sick_

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Hoyala balapan. Man eka
    Parak damma thread ekak meke. Anurayata dinanna ba. Kalin para chandeth aran
    Compare kerela balapan. Mata keranna kammali nisa atha ariya wadee.
    ඔව් කලින් එක
    බලල අදහසක් ගන්න ඕන
    රනිල් දිනන්නේ
    ණෑ සජියා බන්. පොහොට්ටුවේ දෙකට කැඩුනම ජන්ද බෙදෙනවා
    රනීනීනීනීනීල් තමා දිනන්නේ. බොරු නම් චන්දෙ තියලා බලමු.............
    චන්දෙ තිබ්බේ නැති නම් ඉතින්................ එක්කෝ ඕනා නෑ ඒවා
    හහා
    ඉල්ලනවා කිව්වා ද?

    ඉල්ලනවා.ඉල්ලනවා ෂුවර් නැද්ද. ඊයේ ප්‍රසන්න යෝජනා කරලා ස්තීරත් කරලා දැම්මේ උගේ ස්ටේජ් එකට නැගලා.... 😁 😁

    ඉල්ලුවත් නැතත් රනිල් දිනුම්
    රනිල්
    පරාදයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් කලින් එක
    බලල අදහසක් ගන්න ඕන

    ණෑ සජියා බන්. පොහොට්ටුවේ දෙකට කැඩුනම ජන්ද බෙදෙනවා

    හහා

    රනිල්
    පරාදයි
    නෑ... දිනනවා.. බොරු නම් චන්දෙ තියලා බලන්න කියපන්....
    තිබ්බේ නැති නම් ඉතින් ඔප්පු කරන්න බෑ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නෑ... දිනනවා.. බොරු නම් චන්දෙ තියලා බලන්න කියපන්....
    තිබ්බේ නැති නම් ඉතින් ඔප්පු කරන්න බෑ
    lol
    ආහ් ඔව් ඔව්

    නාමල් ජනපති තිස්ස කුට්ටි අගමැති කරමු
    wihilu nemai ban pohottuwa dkata bedenawa
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,694
    113
    Kandy
    මම නම් මෙචර කාලයක් දීලා තියෙන්නේ රනිල්ට ෆොන්සේකට සිරිසේනට එහෙම තමා මෙදා පාර මාලිමාවට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    lol

    wihilu nemai ban pohottuwa dkata bedenawa
    e kiyanne raniiiiiiiiiiiiiiil dianawa.

    boruwata anith aya dianawa kiyana epaaa. chanden dinannne ranil kiypan.
    උබට චන්දෙ දාන්න ආසයි.... ? ආස නෑ .......? ආසයි නම් කියපන් රනිල් තමා දින්නේ....
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    kamak nah ee unath hora kana paksha dekakta mechara kal deela una setak nah neh .nahaya udin watura giyata passe aye wenna deyak nah neh

    e kiyanne raniiiiiiiiiiiiiiil dianawa.

    boruwata anith aya dianawa kiyana epaaa. chanden dinannne ranil kiypan.
    උබට චන්දෙ දාන්න ආසයි.... ? ආස නෑ .......? ආසයි නම් කියපන් රනිල් තමා දින්නේ....
    ehema nemai ban chande watena widiya balanna ona sajithge lasha 55k witara chanda tiyanawa,ranilta 15k wage,pohottuwe apekshkaya 30k wage ithuru tika tama anurta