ජම්දේ ගැන

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    රනිල් දිනන බව කීම ඔබෙත් මගෙත් යුතුකමයි

    නැත්නම් ඕකා චන්දෙ තියන්න දෙන්නේ නෑ, දැන් ආයේ විනිසොරු එක්ක ඩීල් දාලා හොරු එලියට දානවා
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    රනිල් දිනන බව කීම ඔබෙත් මගෙත් යුතුකමයි

    නැත්නම් ඕකා චන්දෙ තියන්න දෙන්නේ නෑ, දැන් ආයේ විනිසොරු එක්ක ඩීල් දාලා හොරු එලියට දානවා
    ආන්න මයේ එකා. උබට තේරුනා....... :love:
    මුන් වගේ මෝඩ මුසල නාම්බෝ ටිකක් නේද....
    ඉක්මනටම චන්දෙ දාන්න අවස්ථාවක් ඉල්ලාගනීම තමා අපේ වගකීම
    දෙන දවසට උදෙන්ම ගිහින් යුතුකම් ඉටු කලාම හරි, මෙතැන වැලපෙන්නේ නැතිව.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ආන්න මයේ එකා. උබට තේරුනා....... :love:
    මුන් වගේ මෝඩ මුසල නාම්බෝ ටිකක් නේද....
    ඉක්මනටම චන්දෙ දාන්න අවස්ථාවක් ඉල්ලාගනීම තමා අපේ වගකීම
    දෙන දවසට උදෙන්ම ගිහින් යුතුකම් ඉටු කලාම හරි, මෙතැන වැලපෙන්නේ නැතිව.
    Poddak hitahan mama excel sheet ekak haduwa danakan
     
    • Haha
    Reactions: wqe123

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මොනවද හිතන්නේ?
    සජියා දිනන සීන් එකක් නේද තියෙන්නේ?
    🥹🥹
    Are you kidding me. ගම් වල ගොන් හැත්තවල් ටිකක් ඇරෙන්න උට දෙන උන් ඉන්නවද? 2020 general election එකේ ගත්ත ලක්ශ 27ත් ශුවර් නෑ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Are you kidding me. ගම් වල ගොන් හැත්තවල් ටිකක් ඇරෙන්න උට දෙන උන් ඉන්නවද? 2020 general election එකේ ගත්ත ලක්ශ 27ත් ශුවර් නෑ
    මන් වෙන ත්‍රෙඩ් එකක් දැම්මා එව්කට ඇවිල්ලා බලන්න