උඹ හිතන්නෙ පාවෙන ජන්ද ගෝඨාභයට නැත්තන් UNP එකටයි සිරිසේනටයි තියෙනව කියලද. ඔය වගේ ගොන් ජෝක් කරන්න එපා බන් පුපෙනුත් හිනා යනවා. සුලු ජතික ජන්ද වෙනදා හම්බෙන ගානටම හම්බුනත් ඇති බහුතර සිංහල ජන්ද වලින් ගෝඨාභයට දිනන්න පුලුවන්.
වැඩිය ඕනේ නෑ උඹේ මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා තියෙන රිප්ලයි වලින්ම උඹට තේරුම් ගන්න පුලුවන් තත්වය
මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.
. සුලු ජතික ජන්ද වෙනදා හම්බෙන ගානටම හම්බුනත් ඇති බහුතර සිංහල ජන්ද වලින් ගෝඨාභයට දිනන්න පුලුවන්.
අවුලක් නෑ උඹ ගාණක් හොයා ගනින්. පස්සේ උඹත් ගහන්නේ ගෝඨාභය ට 