ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචං අනිත් ඔක්කොම හරි. එත් මොකටද බං දවස් 7 අර පොඩි එකාට වද දෙන්නෙ. වැඩේ උනදාට පහුවෙනිදා නාවල දැම්ම නම් ඉවරයිනේ. මොනවා උනත් විෂබිජනේ බං..
    :D:D
    7ක් තියන්නේ නෑ බං......:dull:
    ඔය නැකැත් අනුව තමා ඕක ඉන්න වෙන දවස් ගාන සෙට් වෙන්නේ..........

    උඹ කියන කතාව නම් ඇත්ත නමුත් සාමාන්‍යෙයන් රුධිර වහනය වන කාලයේ දී කාන්තාවන් නාන්න කැමැත්තක් නෑ මොක රුධිර වහනය නතර වෙලා ආයෙ දවස් 3-4කින් සෙට් වෙන නිසා.......

    දැන ගෙන ඉදපං ඕව......
    දෝණියෙක් ගේ තාත්තෙක් නේහ්..........:D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    a qwwe monada DK? :nerd:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    මචං අනිත් ඔක්කොම හරි. එත් මොකටද බං දවස් 7 අර පොඩි එකාට වද දෙන්නෙ. වැඩේ උනදාට පහුවෙනිදා නාවල දැම්ම නම් ඉවරයිනේ. මොනවා උනත් විෂබිජනේ බං..
    :D:D

    :no:

    at least 3 days yanakan nawanne na. cuz ehema kaloth a system eka upset wena nisa. then oya rudhiraya ape anga athulen monado wela moleta eka balapanawa kiyala kiyanawa. man igena gaththu widihen.. eka nisa oya widihata system upset giyoth in future hysteria.. wage leda & pregnancy ekatath balapanawa kiyala thamai kiyanne :dull: i dnt knw :dull: I think mei dewal scientifically DK gen thamai ahanna wenne :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no:

    at least 3 days yanakan nawanne na. cuz ehema kaloth a system eka upset wena nisa. then oya rudhiraya ape anga athulen monado wela moleta eka balapanawa kiyala kiyanawa. man igena gaththu widihen.. eka nisa oya widihata system upset giyoth in future hysteria.. wage leda & pregnancy ekatath balapanawa kiyala thamai kiyanne :dull: i dnt knw :dull: I think mei dewal scientifically DK gen thamai ahanna wenne :yes:

    :no::no::no:
    අහන්න ලකීලූක් ගෙන් හරි වල්හාව ගෙන් හරි නැත්තං යසස් ගෙන් හරි........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔබ ලියා ඇති සමහර කරුණු පිළිබදව මගේ විරෝධයක් ඇත. පලමු විරෝධය ඔබ වසර බර ගනනක සම්පුදායක් සහිත අනන්‍යතාවයක් එසේ නොවන බටහිර සමග ලඝු කිරීම පිළිබද වය.

    ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීමට අපේ සම්ප්‍රදායේ උත්සවයක් පවත්වන්නේ ඇයි? ඒ මාතෘත්වය දැරීමට සුදුසු වීම යනු අපට සතුටුවන්නට කරුණක් වන නිසාය. ඒ මාතෘත්වය අපට උත්තරීතර වීම නිසාය. එවැන්නකට පත්වන්නට හැකි වන සේ දැරියක් විය පැමිණිම, අපට තුටු වීමට කරුණකි. මාතෘත්වයේ නිරුවත වුව අළෙවි කරන බටහිරට එය එතරම් දෙයක් නොවන්නට පුළුවන.

    උත්සවයක් පැවැත්වීමේ අරමුණ ප්‍රීතිවීම පමණක් ද? නැත. ඒ කරන්නේ ඇය ව සමාජයට හදුන්වාදීමකි. ඇය වඩාත් ආරක්ෂාකල යුතු අයෙතු බවත්, මාතෘත්වයට සුදුසු කෙනෙකු බවටත් කරන අදුන්වා දීමකි ඒ උත්සවය. (අප තරුණියන් ආරක්ෂා නොකිරීම සහ මසට ලොබ බැදීම වෙන කතාවකි. බුදුන්වහන්සේ වදාලේ නොපැරදවිය හැකි වජ්ජීන් ආරක්ෂා කරන එක් සප්ත අපරිහාණිය ධර්මයක් වන්නේ කුළ කුමරියන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම ලෙසය)

    නැහැවීමේ අරමුණ කුමක් ද? අපිරිසිදු දේ ඉවත් කිරීමයි. එපමණක් නොව මාස් ශුද්ධිය සිදු වූ අවස්ථාවල දී වුවත් කාන්තාවන් හට රාගාන්විත හැලිම් පහල වන බව දන්නා කරුණකි. සිය දිවියෙ හි පළමු වරට වන දෙයින් මෙසේ මනස් ආකූලවීම වලක්වා ගන්නට ඇය පිරිමින් නොදකින්නට තබනවා නොවේ ද?

    සහෝදරයා....අපේ සම්ප්‍රදාය පිටුපස මහා විද්‍යාවක් ඇති බවත්, ඒය මෙවැන්නක් ලිවීමට පෙර ඔබ අධ්‍යයනය කළ යුතු බවත් මම සිතමි.

    එකකට එකල වෙමි.....රටටම පේන ලෙස උත්සව පැවැත්වීම නම් අතිශය ලොල් සහගතයැ...............

    12.gif
    12.gif
    12.gif

    ලොක්කා නොදන්න දේවල් කියලා කෙලින්ම බමුනු මතවාද වලට පෝර දානව වගේ.:lol::lol:

    ඕක ඉන්දියාවෙන් මෙහෙ ආපු රැජිනවල් එක්ක ලන්කාවට ආපු දෙයක් මිසක් සින්හල සන්ස්කෘතියෙ අන්ගයක් නෙමෙයි. ඒක තමයි ලොකුම විහිලුව.:rofl:

    මහත්තයො ඔයා ලන්කාව මුලු ලෝකෙන්ම ඉස්සෙල්ලම පහලවුනු රට කියලද හිතාගෙන ඉන්නෙ?? කොහෙන් හිනාවෙන්නද මන්ද? ලන්කාවට කොච්චර ලොකු ඉතිහාසයක් තිබුනත් ඒ හා සමාන ඉතිහාසයක් හැම රටටම තියෙනව.නැගෙනහිර බටහිර කියල වෙනසක් නැහැ.ඒ කතාව පැත්තකට දාමු.
    :P:P:rofl:

    ඕක පිටිපස්සෙ වෙනම කතාවක් තියෙනව, ඔතන තියෙන්නෙ මෙහෙම දෙයක්. පලවෙනි ඔසප් වීමේදි විෂබීජ පිටවෙනව කියන එක ඇත්ත කතාවක්,එතකොට ඉස්සර ඉන්දියාවෙ සහ ලන්කාවෙ තිබුනෙ පොදු නාන ක්‍රම නාන ලින්,පොකුනු තටාක වගේ දේවල්. ඉස්සර හිටපු ඉන්දියාවෙ උදවිය නාන අනිත් අයට විෂබීජ වලින් බලපෑමක් වෙන එක නවත්තන්න ඕන නිසා කෙල්ලව ගෙට කරාලු.. ගෙට වෙනව කියලා නම වැටුනෙත් ඔය හේතුවෙන්. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. හැමෝටම වගෙ පුද්ගලික නාන තැන් තියෙනව. ඒ නිසා නාන්නෙ නැති එකේ ලොකු යහපත් ප්‍රතිපල නැහැ. හැබැයි අයහපත් ප්‍රතිපල තියෙන්න පුලුවන්. ඔය කියන විෂබීජ එක්ක දවස් හතක් නොනා ඉන්න එක,ලොල් ලොල්:rofl::rofl::rofl:

    කාන්තාවට ගරු කිරීම ගැනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ඕන. හරිනම් ඔය ගෙට කරන එකත් මානව අයිතිවාසිකම් කඩ කිරීමක්, ඒක වැඩක් නෑ මොකද අපිට බටහිර දේවල් අකැපයිලු,:lol: ගෙට කිරීම කියන්නෙ කාන්තාවට ගරු කිරීම 0 මට්ටමේ තියෙන දෙයක්. මොන කෙල්ලගෙද පිරිමියෙක් දැක්කම මනස ආකූල වෙන්නෙ? එතකොට කෙල්ල පරිස්සම් කරන්න ඕන දවස් හතද? මුස්ලිම් උන් කලු කබා අන්ඳන එකේ පාට් 2 තමයි ගෙට කරන එක, හෙහෙ ඕවා පොඩි උන්ට ගිහින් කියපන් බන්.:lol::lol::rofl:

    හොර තක්කඩි හින්දුන්ගෙ සම්ප්‍රදායනුයි ලන්කාවෙ සම්ප්‍රදායනුයි කියන්නෙ දෙකයි. නිකන් නොදන්නකමට අනුන්ගෙ සන්ස්කෘතික අන්ගවලට පෝර දාන්න එපා. වැඩක් ඇති දෙයක් නම් තව කමක් නැහැ.:rolleyes:

    මමනම් කියන්නෙ අදාල දවස මතක හිටින්න කෙල්ලට මාලයක් වගේ දෙයක් දෙනව ඇරෙන්න වෙන දෙවල් කරන්න ඕන නැහැ.:dull::dull::nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    a qwwe monada DK? :nerd:
    ගර්ලගෙ මෙන්සස් පිරීයඩ් එක කවර් කරලා තමයි ඔය හත්වෙනි දවසෙ නාවන එකනම් තියෙන්නෙ. :nerd::dull:

    regularly up to 4-5 days :dull:
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :no:

    at least 3 days yanakan nawanne na. cuz ehema kaloth a system eka upset wena nisa. then oya rudhiraya ape anga athulen monado wela moleta eka balapanawa kiyala kiyanawa. man igena gaththu widihen.. eka nisa oya widihata system upset giyoth in future hysteria.. wage leda & pregnancy ekatath balapanawa kiyala thamai kiyanne :dull: i dnt knw :dull: I think mei dewal scientifically DK gen thamai ahanna wenne :yes:

    ඔය ඔක්කොම බලපානේ ලංකාව වගේ ඔව්ව විශ්වාස කරන රටවලට විතරයි මගේ හිතේ :P :P
    අනිත් රටවල ගෑණුලමයි ලුකු වෙන්නේ නැතුව ඇති නේ ;)
     
    Last edited:

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    Wikara ban party danne nam... mona sanskrutiyakda ethana. kellawa market karana ekane karanne kattiyatama penna baduwak wage :D
     
    Similar threads