7ක් තියන්නේ නෑ බං......
මචං අනිත් ඔක්කොම හරි. එත් මොකටද බං දවස් 7 අර පොඩි එකාට වද දෙන්නෙ. වැඩේ උනදාට පහුවෙනිදා නාවල දැම්ම නම් ඉවරයිනේ. මොනවා උනත් විෂබිජනේ බං..![]()

ඔය නැකැත් අනුව තමා ඕක ඉන්න වෙන දවස් ගාන සෙට් වෙන්නේ..........
උඹ කියන කතාව නම් ඇත්ත නමුත් සාමාන්‍යෙයන් රුධිර වහනය වන කාලයේ දී කාන්තාවන් නාන්න කැමැත්තක් නෑ මොක රුධිර වහනය නතර වෙලා ආයෙ දවස් 3-4කින් සෙට් වෙන නිසා.......
දැන ගෙන ඉදපං ඕව......
දෝණියෙක් ගේ තාත්තෙක් නේහ්..........









