ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!

s_d_san

Member
Oct 5, 2006
39
2
0
Menna mekata hodama sinduwa
balanna meka ahanakota e gaha hithuwada kiyala

 

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Apey family eka kawadawath function ekak haran naa age attain unama. yaluwonge gewal walatanam gehilla thiyenawa. aththatama man ithana widiyata wadak nathi deyak karanne. Nikan kanabonna dila loketama kiyanna oneyda apey gedara dan loku wechcha kellek innawa kiyala? no point waste of time and money!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මගේ කෙල්ලට බඩ රිදිනවා කියල අඩනවා ... මම මොනා කරන්නද ඉතින් :oo:
    මෙෆනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 500 (Mefanamic Acid 500mg)පෙත්තක් බොන්න කියන්න, අසාත්මිකතා නැති නම්......
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි:yes:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙෆනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 500 (Mefanamic Acid 500mg)පෙත්තක් බොන්න කියන්න, අසාත්මිකතා නැති නම්......
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි:yes:

    Mefanamic Acid 500mg කිව්ව හම ෆාමසියෙන් දෙනවද :rolleyes: බෑන්ඩ් නේම් එහෙම නෑ නේ ඔව්වට :rolleyes:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    තියනවා.....
    meftal 500 | dolar DS 500 | Dolar 500 ඕව තමා සුළභ ම බ්‍රෑන්ඩ්ස්......

    මම කියන්නම්,, ඔව්ව ගැන වැඩිය දන්නවා කියල පෙන්නන්නත් හොද නෑ හැබැයි :P :P
    පෙර සිටි බවලතුන් ගැනත් අහයි ඊලට ;);)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කියන්නම්,, ඔව්ව ගැන වැඩිය දන්නවා කියල පෙන්නන්නත් හොද නෑ හැබැයි :P :P
    පෙර සිටි බවලතුන් ගැනත් අහයි ඊලට ;);)
    එසේ බලළා (හෝ හච්චියා) එළියට පැනිම ගැන වගකීම භාරගනු නොලැබේ.....:P
     

    suchakamo

    Active member
  • Sep 10, 2006
    609
    25
    28
    38
    Galle
    කියුබාව වනාහී සුන්දර ගල් කදු දෙකකට මැදි වූ, සුන්දර නිම්නයකි. මෙය තවත් සුන්දර වන්නේ ඒ මැදින් ගලා යන සුන්දර නදිය නිසාය.

    කලකට පෙර මෙම නිම්නය මුඩු බිමක්ව පැවතිනි. එහෙත් හදිසියේ ඇතිවූ කම්පනයකින් පසු ගංගාව පලල්වී ලෝහිත දියදහරක් ගලා යන ලදි. ඉන් අනතුරුව ගංගාව දෙපස නිම්නයේ සාරවත් ගස් වැවුන අතර, මසකට වරක් එම ගංගාව දෙගොඩ තලා ගලාබසී.

    කියුබාවට නිතරම ප්‍රහාර එල්ල කිරීමට පයිසාල වැසියෝ උත්සාහ කරයි. ඇතමෙක් නිම්නය අසලටම පැමිණ කදු දෙක අතරට ප්‍රහාර එල්ල කර පලායයි. තවත් අයෙක් කියුබාවට ලගාවීමටද නොහැකිව අත් බොම්බ ගසා පලා යයි.

    එහෙත් දිනයක කිසිවෙකු විසින් හෝ කියුබාව ආක්‍රමණය කරනු ඇත. එය ස්ථීරය.

    :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:
     

    Similar threads