Menna mekata hodama sinduwa
balanna meka ahanakota e gaha hithuwada kiyala
මෙෆනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 500 (Mefanamic Acid 500mg)පෙත්තක් බොන්න කියන්න, අසාත්මිකතා නැති නම්......අද මගේ කෙල්ලට බඩ රිදිනවා කියල අඩනවා ... මම මොනා කරන්නද ඉතින්![]()

මෙෆනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 500 (Mefanamic Acid 500mg)පෙත්තක් බොන්න කියන්න, අසාත්මිකතා නැති නම්......
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි![]()
බෑන්ඩ් නේම් එහෙම නෑ නේ ඔව්වට 
තියනවා.....Mefanamic Acid 500mg කිව්ව හම ෆාමසියෙන් දෙනවදබෑන්ඩ් නේම් එහෙම නෑ නේ ඔව්වට
![]()
තියනවා.....
meftal 500 | dolar DS 500 | Dolar 500 ඕව තමා සුළභ ම බ්‍රෑන්ඩ්ස්......



එසේ බලළා (හෝ හච්චියා) එළියට පැනිම ගැන වගකීම භාරගනු නොලැබේ.....මම කියන්නම්,, ඔව්ව ගැන වැඩිය දන්නවා කියල පෙන්නන්නත් හොද නෑ හැබැයි![]()
පෙර සිටි බවලතුන් ගැනත් අහයි ඊලට![]()

එසේ බලළා (හෝ හච්චියා) එළියට පැනිම ගැන වගකීම භාරගනු නොලැබේ.....![]()

කියුබාව වනාහී සුන්දර ගල් කදු දෙකකට මැදි වූ, සුන්දර නිම්නයකි. මෙය තවත් සුන්දර වන්නේ ඒ මැදින් ගලා යන සුන්දර නදිය නිසාය.
කලකට පෙර මෙම නිම්නය මුඩු බිමක්ව පැවතිනි. එහෙත් හදිසියේ ඇතිවූ කම්පනයකින් පසු ගංගාව පලල්වී ලෝහිත දියදහරක් ගලා යන ලදි. ඉන් අනතුරුව ගංගාව දෙපස නිම්නයේ සාරවත් ගස් වැවුන අතර, මසකට වරක් එම ගංගාව දෙගොඩ තලා ගලාබසී.
කියුබාවට නිතරම ප්‍රහාර එල්ල කිරීමට පයිසාල වැසියෝ උත්සාහ කරයි. ඇතමෙක් නිම්නය අසලටම පැමිණ කදු දෙක අතරට ප්‍රහාර එල්ල කර පලායයි. තවත් අයෙක් කියුබාවට ලගාවීමටද නොහැකිව අත් බොම්බ ගසා පලා යයි.
එහෙත් දිනයක කිසිවෙකු විසින් හෝ කියුබාව ආක්‍රමණය කරනු ඇත. එය ස්ථීරය.
![]()



