ජමාතේ ඉස්ලාම්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අපේ පැත්තෙ කොල්ලො සෙට් එකත් එක්ක ඒ දවස් වල මුස්ලිම් කොල්ලෙක් ඉදියා පත සයිස් හරක් ගිලලම. වයස 17ක් වගේ කොහොම හරි 18 ට අඩුයි. දවසක් සෙට් එකම ගියා ලේ දන්දීමකට මූටත් ආසාවෙ මූත් ගියා. මුගේ බර නම් ඕනවටත් වඩා තිබ්බට වයස මදි මාස ගානක් වගේ. මේ යකා බොරු වයසක් දීලා ලේ දෙන්න ගත්තා. අන්තිමේ ඌට ලේඅ දෙන්න වෙනවා තව ටිකෙන්. ඌ කලන්තෙ දාල හෙන කෙලියක් උනා. :baffled::baffled::baffled::baffled:
     
    • Haha
    • Like
    Reactions: fdk and malakadss

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඕකුන් ලේ දෙන්නේ නෑ නේද මැනුවල් එකේ කේස් එකක් නිසා

    you sir…

    fuckyeah-yeah.gif
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපේ පැත්තෙ කොල්ලො සෙට් එකත් එක්ක ඒ දවස් වල මුස්ලිම් කොල්ලෙක් ඉදියා පත සයිස් හරක් ගිලලම. වයස 17ක් වගේ කොහොම හරි 18 ට අඩුයි. දවසක් සෙට් එකම ගියා ලේ දන්දීමකට මූටත් ආසාවෙ මූත් ගියා. මුගේ බර නම් ඕනවටත් වඩා තිබ්බට වයස මදි මාස ගානක් වගේ. මේ යකා බොරු වයසක් දීලා ලේ දෙන්න ගත්තා. අන්තිමේ ඌට ලේඅ දෙන්න වෙනවා තව ටිකෙන්. ඌ කලන්තෙ දාල හෙන කෙලියක් උනා. :baffled::baffled::baffled::baffled:
    එල කොල්ලෙක් නේ මම දන්නා විදියට මුස්ලිම් වුන් ලේ දැන් දෙන්නේ නැහැ ලේ දැන් දෙන කැම්පේන් නම් කරනවා
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    එල කොල්ලෙක් නේ මම දන්නා විදියට මුස්ලිම් වුන් ලේ දැන් දෙන්නේ නැහැ ලේ දැන් දෙන කැම්පේන් නම් කරනවා
    ඔව් උන් මුස්ලිම් කිව්වට නමට විතරයි. සින්හල උන් එක්ක වැඩියෙන් ඉදියෙ. පල්ලි නිතරම යන එවුන් වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: Darkseid

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් උන් මුස්ලිම් කිව්වට නමට විතරයි. සින්හල උන් එක්ක වැඩියෙන් ඉදියෙ. පල්ලි නිතරම යන එවුන් වගේ නෙමෙයි.
    Malay eun innawa ehema... apita wada beybaddo
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Malay eun innawa ehema... apita wada beybaddo
    ඕව මැලේ බොක්කවල් ටිඅකක් ඉන්නවා පට්ටම ෆ්‍රෙන්ඩ්ලි නියම පොරවල් පල්ලි යන නොයන එක නම් අදාලම නැහැ ඔකද එක වුගේ ආගම හැබැයි නියම මනුස්ෂ ගති තියෙන්නේ වුන්ට යටින් ගේම් නම් ගහන පොරවල් නෙමේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    ගොටා ස ආවම ඉස්ලාමිය සන්විදාන තහනම්

    සහරානුත් ලේ දන්ද්ව්න කෑම්ප් එකක් කලා
    ------ Post added on Nov 30, 2021 at 6:28 PM
     
    • Haha
    Reactions: Anatha sinhalu