ජයග්‍රහණයට තීරණාත්මක බලප්‍රදේශ 8ක්

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ජයග්‍රහණයට තීරණාත්මක බලප්‍රදේශ 8ක්

    ශ්‍රී ලංකා ජනාධිපතිවරණය: ජයග්‍රහණයට තීරණාත්මක බලප්‍රදේශ 8ක්

    මින් පෙර පැවති ජනාධිපතිවරණ ජයගත් සියලු අපේක්ෂකයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ පහත දැක්වෙන කොට්ඨාස ජයගනිමිනි.

    1. මොරටුව
    2. රත්මලාන
    3. ජා-ඇල
    4. කටාන
    5. මාවතගම
    6. පොළොන්නරුව
    7. මින්නේරිය
    8. මැදිරිගිරිය

    Source : https://www.bbc.com/sinhala/sri-lan...QKEDEjWVuqDVdzl7v_gbpUOiyQL2il5ldn3LvH_91_hwE
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Baya wenna epa. Me para Moratuwa Gota loweth goda danawa. Ratmalanath boho durata Gota eyi.

    Anith pathi gana nam danne na.
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගම්පහ, වයම්බ පුත්තලම ඇරෙන්න අනිත් ඔක්කොම , කුරුනෑගල :GOTA
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mawatha gama sajith ta yai godak durata


    madirigiriya polonaruwa minariya gota dinanawa sure ekatama


    thawa deyak thamai kandy district eka dinala kuruth jadaipathi waranen paradila na me para kandy dinane gota.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Katana gota..

    Jaela goda yanna ona... 2018 local government eketh dinne pohottuwa
    එල..

    mawatha gama sajith ta yai godak durata


    madirigiriya polonaruwa minariya gota dinanawa sure ekatama


    thawa deyak thamai kandy district eka dinala kuruth jadaipathi waranen paradila na me para kandy dinane gota.
    මාවතගම පොහොට්ටුව දිනලා තියෙන්නේ 2018. ශ්‍රීලංකා එකත් 11%ක් අරන් තියෙනවා:)..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එල..


    මාවතගම පොහොට්ටුව දිනලා තියෙන්නේ 2018. ශ්‍රීලංකා එකත් 11%ක් අරන් තියෙනවා:)..


    mawatha gama amarui dinana machan podak eth me para dina ganna puluwan dinath langa langa yai nana la thamai wadi town ekenama chanda bohoma podi ganak watei.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    mawatha gama amarui dinana machan podak eth me para dina ganna puluwan dinath langa langa yai nana la thamai wadi town ekenama chanda bohoma podi ganak watei.
    ශ්‍රීලංකා එකේ චන්ද ටික වැටුනොත් පොඩි ගානකින් හරි දිනයි කියලා හිතෙනවා
    http://www.adaderana.lk/local-authorities-election-2018/division_result.php?dist_id=Kurunegala&div_id=Mawathagama%20Pradeshiya%20Sabha
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,214
    2
    10,810
    113
    Home Sweet Home
    theard bump කර කර ඉන්නේ නැතුව වැස්සට ඉස්සරලා , දාන චන්දයක් හොදට හිතල දාන්න , ඔන්න අපි නම් උදේම දැම්ම චන්දෙ

    එළකිරි මොරටු සාමාජික