ජයග්‍රහණයේ සතුට.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජයග්‍රහණයේ සතුට.

    ලංකාවෙ අපේ ජීවිත වලට බද්ධ වුණු
    අපේ පණ නල වලට එකතුවුනු
    අපේ හුස්මත් එක්ක මුසු වුණු
    ක්‍රීඩාවක් ඇත්නම් ඒ....​

    ක්‍රිකට්​
    එහෙව් වූ ඉසව්වකින්
    අපේම කණ්ඩායම
    ලොවම දිග්විජය කරන මොහොතක
    ක්‍රිකට් උන්මන්තක අපිට දැනෙණ
    මෙහෙව් වූ සතුට
    අපමණ වූ හැඟීම්
    විඳිය හැක්කේ වෙන කුමන දෙයකින්ද...........:D:D:):):cool::cool: