ජයග්‍රාහකයෝ - 100GB Cloud Storage

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,638
    950
    113
    Mawanella Town
    onna labuna :yes: ehenam thankz very much
    9.gif
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Hey. Can you check the given temporary password please?


    Thank you for being kind to give cloud storage to me without voting.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්තූතියි පිංවත . තෑගි ලැබුන බවට සතුටෙන් දැනුම් දෙමු . තෑගි, රෙප් නොලැබී දුකෙන් සිටින අයෙක් වෙතොත් මට ලැබුන 100GB ලබාගැනීමට රමේශ් හරහා මාව අමතන්න :yes::yes::yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ස්තූතියි පිංවත . තෑගි ලැබුන බවට සතුටෙන් දැනුම් දෙමු . තෑගි, රෙප් නොලැබී දුකෙන් සිටින අයෙක් වෙතොත් මට ලැබුන 100GB ලබාගැනීමට රමේශ් හරහා මාව අමතන්න :yes::yes::yes::yes:
    තෑගි ලැබුන බවට සතුටෙන් දැනුම් demi . තෑගි, රෙප් නොලැබී දුකෙන් සිටින අයෙක් වෙතොත් මට ලැබුන 100GB ලබාගැනීමට JASZ හරහා මාව අමතන්න :yes::yes::yes::yes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    අපට හම්බුන ලබ්බක් නෑ..රෙපුත් නෑ.ගිව් වේත් නෑ :(:angry:
     
    • Like
    Reactions: lk-maare

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    කලින් එකෙක් කියල තිබ්බ වගේ මමත් මේක කියන්නම ඕනි.. brotherhood එකේ සෙට් එක pm දාපු පලවෙනි දවසෙම උන්ට vote කරන්න දෙපාරක් හිතුවෙ නෑ .. ඒත් vote කරපු මෝඩකම කියල පස්සෙ හිතුන.. උන් finally දිනුව හැබැයි ලැබුන්ද් rep එකක් නම් නෑ😂😂😂
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    d1fj1sq.png



    Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට නැවතත් ස්තුතියි කියන ගමන් පොරොන්දු විදියට දෙන්නම් කිව්ව 100GB Cloud Storage මේ වෙද්දී දීල අවසානයි කියල දැනුම් දෙන්න ඕන. 50ක් පොරොන්දු උනත් ඉල්ලුම් කරුවන්ගේ වැඩිවීම නිසා 63 දක්වා වැඩි කිරීමට සිදුවුණා. pm වලින්, පොස්ට් වලින් සහ google form වලින් තෝරාගත් අය අතරේ තමා මේවා බෙදිලා ගියේ.:yes::yes::yes:


    දැන් බලමු ජයග්‍රාහකයෝ කව්ද කියලා.....
    :D

    1. !!~SpearHead~!!
    2. |||-podda-|||
    3. ~Pirate~
    4. abds119
    5. Anjula97
    6. AREA91
    7. ArunaTelshan
    8. asheen
    9. Balu Kukka
    10. beam_tech
    11. cats
    12. chandimalin
    13. chrishanelloyd 
    14. Company_Review
    15. dilduda
    16. Dilshan94
    17. EdNygma
    18. Ek_Shesh
    19. ELShock
    20. Franklin EK
    21. garment123
    22. good-man
    23. Hasitha CJ
    24. Hora_Nariya
    25. Hyaenidae
    26. HYBRIDPC
    27. jeewantha05
    28. johnferna678
    29. kachaya
    30. KandyMalli
    31. lahirufx+
    32. laknath123
    33. Lejayange
    34. lk-maare
    35. ll-MegaMind-ll
    36. MARVELS_SL
    37. Metalingus
    38. neo7x
    39. pissu puuusa
    40. Red Joker
    41. Roshantha0819
    42. saja
    43. sk_ralahami
    44. SkyMicro
    45. sunerudx
    46. Tech Bro
    47. udaragun
    48. WC121129 
    49. windows-10
    50. sherlock

    අනික් පිලේ කීප දෙනෙකුත් ඉල්ලිම් කරල තිබුන නිසා ඒ අයගෙනුත් ටිකකට cloud storage ලබා දුන්නා ....:)

    1. Amila M
    2. chamara_p
    3. chathuvv
    4. creativeN
    5. dhanuconfi
    6. gayanmax00
    7. MarshMello
    8. rolecoaster

    ඒ වගේම කබ ඇදිල්ල අතපසු උන, ජන්දය පාවිච්චි නොකරපු කිපදෙනක්ගේ ඉල්ලීම් නිසා එතනිනුත් ටිකකට cloud storage ලබා දුන්නා ....:)

    1. euler
    2. kdstyle
    3. rgamsp
    4. shitlmx
    5. umanga83

    ඔන්න ඔය විදියට අන්තිමේ පොරොන්දු උනාටත් වැඩියෙන් cloud තෑගී බෙදුනා. :yes::yes::yes:


    අවසාන වශයෙන් මේවා බෙදන්න පරක්කු උන එකට සොරි කියන ගමන් කාටහරි මේක අසාධාරණනෙ, අපිත් බැහැලා උදව් කලා, කෝ මොකුත් නෑනේ වගේ හිතෙනවනම් මට pm එකක් දාන්න. බලමු මොනවහරි කරගන්න;)


    d1fj1sq.png


    Thank you machoooo
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ටා සිරිස් !

    සිරාවටම මම ඉතිකට වොට් කරත් නිකමට ඇහුවේ මේ ගැන පි එම් එකක් දාලා, වාසි අවාසි නොබලා මෙහෙම දෙයක් කරපු උබලට සිරාවටම ගොඩක් ස්තුති මචන්ලා,
    ෆෝරම් එකකින් මෙහෙම ගිව් අවේ එකක් දුන්න සෙට් එක උබලා ලංකාවේ !
    ජය වේවා මචං!!​
     
    • Like
    Reactions: sachith19920726

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    මේකට කොහොමද මචන් ෆි‍යිල්ස් අප්ලෝඩ් කරන්නෙ... දන්න එකෙක් පොඩ්ඩක් විස්තර කරපල්ලකො...

    මචං, පිසි එකට ඔකේ සෙටප් එක ඩවුන් කරගනින්,
    සුලු සෙටප්

    ඊට පස්සේ එකේ තියෙනවා ෆෝල්ඩර්ස් හෝ ෆයිල්ස් සෙලෙක්ට් කරන්ට, එතනින් සිලෙක්ට් කරලා නෙක්ස්ට් කරලා උබ නිකන් ටෙස්ට් රන් එකකට පොඩි ජෙපෙග් එකක් වගේ බලහන්, අප්ලෝඩ් කියලා නම් තාම දැක්කේ නෑ, බැකප් නව් කරහන්, උගේ වෙබ් බ්රෝව්සර් එකෙන් ලොග් වෙලා මයි කම්පියුටර්ස් ටැබ් එකේ ඔන්න පිසි එකේ විස්තර එක්ක ඔක්කොම තියෙනවා !!

    #ජය

    jasz මට මේ ලින්ක් ටිකත් එවලා තිබ්බා !!





     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Thanks.

    2019 කඹ ඇදීමේ තරඟයෙන් මා 100GB Cloud Storage එකක් ජයග්‍රහනය කළ වගයි. ස්තුතියි.




     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    d1fj1sq.png



    Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට නැවතත් ස්තුතියි කියන ගමන් පොරොන්දු විදියට දෙන්නම් කිව්ව 100GB Cloud Storage මේ වෙද්දී දීල අවසානයි කියල දැනුම් දෙන්න ඕන. 50ක් පොරොන්දු උනත් ඉල්ලුම් කරුවන්ගේ වැඩිවීම නිසා 63 දක්වා වැඩි කිරීමට සිදුවුණා. pm වලින්, පොස්ට් වලින් සහ google form වලින් තෝරාගත් අය අතරේ තමා මේවා බෙදිලා ගියේ.:yes::yes::yes:


    දැන් බලමු ජයග්‍රාහකයෝ කව්ද කියලා.....
    :D

    1. !!~SpearHead~!!
    2. |||-podda-|||
    3. ~Pirate~
    4. abds119
    5. Anjula97
    6. AREA91
    7. ArunaTelshan
    8. asheen
    9. Balu Kukka
    10. beam_tech
    11. cats
    12. chandimalin
    13. chrishanelloyd 
    14. Company_Review
    15. dilduda
    16. Dilshan94
    17. EdNygma
    18. Ek_Shesh
    19. ELShock
    20. Franklin EK
    21. garment123
    22. good-man
    23. Hasitha CJ
    24. Hora_Nariya
    25. Hyaenidae
    26. HYBRIDPC
    27. jeewantha05
    28. johnferna678
    29. kachaya
    30. KandyMalli
    31. lahirufx+
    32. laknath123
    33. Lejayange
    34. lk-maare
    35. ll-MegaMind-ll
    36. MARVELS_SL
    37. Metalingus
    38. neo7x
    39. pissu puuusa
    40. Red Joker
    41. Roshantha0819
    42. saja
    43. sk_ralahami
    44. SkyMicro
    45. sunerudx
    46. Tech Bro
    47. udaragun
    48. WC121129 
    49. windows-10
    50. sherlock

    අනික් පිලේ කීප දෙනෙකුත් ඉල්ලිම් කරල තිබුන නිසා ඒ අයගෙනුත් ටිකකට cloud storage ලබා දුන්නා ....:)

    1. Amila M
    2. chamara_p
    3. chathuvv
    4. creativeN
    5. dhanuconfi
    6. gayanmax00
    7. MarshMello
    8. rolecoaster

    ඒ වගේම කබ ඇදිල්ල අතපසු උන, ජන්දය පාවිච්චි නොකරපු කිපදෙනක්ගේ ඉල්ලීම් නිසා එතනිනුත් ටිකකට cloud storage ලබා දුන්නා ....:)

    1. euler
    2. kdstyle
    3. rgamsp
    4. shitlmx
    5. umanga83

    ඔන්න ඔය විදියට අන්තිමේ පොරොන්දු උනාටත් වැඩියෙන් cloud තෑගී බෙදුනා. :yes::yes::yes:


    අවසාන වශයෙන් මේවා බෙදන්න පරක්කු උන එකට සොරි කියන ගමන් කාටහරි මේක අසාධාරණනෙ, අපිත් බැහැලා උදව් කලා, කෝ මොකුත් නෑනේ වගේ හිතෙනවනම් මට pm එකක් දාන්න. බලමු මොනවහරි කරගන්න;)


    d1fj1sq.png


    Thanks wewah :love:;)
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,387
    113
    Srilanka
    අපට හම්බුන ලබ්බක් නෑ..රෙපුත් නෑ.ගිව් වේත් නෑ😯😯 දුක තමා රංජනී