ජයතිස්සට කෑම වේලක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි මූට ජයතිස්ස කියලා නම දාලා තියෙන්නේ. දෙරණෙ සිදූ එකේ පූසට නං සරණ කියලා නම දැම්මේ හොරා කන නිසා කියලා කවුද එකෙක් බොන තැනක කියනෝ මට ඇහුනා! (සරණ ගුණවර්ධන)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඇයි මූට ජයතිස්ස කියලා නම දාලා තියෙන්නේ. දෙරණෙ සිදූ එකේ පූසට නං සරණ කියලා නම දැම්මේ හොරා කන නිසා කියලා කවුද එකෙක් බොන තැනක කියනෝ මට ඇහුනා! (සරණ ගුණවර්ධන)
    ඒ වෙලාවේ මතක් වුන එක වෙන්න ඇති බන්.
    අපේ එක්කෙනා හොඳට කාල බුදි, බඩ ගල් ගෙඩිය වගේ
    අපේ එකා උදේ 4යි අද ඇහරවනකොට මාව
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    i will always have a cat. ballo gahuwath netta wananawa... puuso ehema na maara interesting personalities.
    බැන්නම ඌත් හයියෙන් කෑගහනවා අපිට බනිනවා වගේ😅 මවිල් හැලෙන එක වගේ ඒවා තමයි ඉතිං ප්‍රශ්න
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බැන්නම ඌත් හයියෙන් කෑගහනවා අපිට බනිනවා වගේ😅 මවිල් හැලෙන එක වගේ ඒවා තමයි ඉතිං ප්‍රශ්න
    ekama eka dawasai banne... aye baninnne na... :D uuta yherune na ai man uu ekka kenthi kiala... oka gewal atharala giyoth ehema
     
    tangoz

    Junior member
  • Jan 6, 2021
    9
    27
    13
    ඇයි මූට ජයතිස්ස කියලා නම දාලා තියෙන්නේ. දෙරණෙ සිදූ එකේ පූසට නං සරණ කියලා නම දැම්මේ හොරා කන නිසා කියලා කවුද එකෙක් බොන තැනක කියනෝ මට ඇහුනා! (සරණ ගුණවර්ධන)
    "පහුගිය දවසක අපේ වත්ත පල්ලෙහෑ තියන කුරුලු ලෑල්ලට අමුතු සතෙක් ගොඩ වුන කතාව කියලා පෝස්ට් එකක් දාලා ඌට නමක් යෝජනා කරන්න කිව්වා. කට්ටිය එක එක නම් කිව්වා. ඒ මොන නම කිව්වත් මිනිහා නෙමෙයි හැරිලා බැලුවේ. ඒ පාර මටත් කටක් තියෙනවානේ කියලා මමත් කතා කලා මෙහෙම, "ජයතිස්ස" මෙන්න මිනිහා හැරිලා බැලුවා."
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    "පහුගිය දවසක අපේ වත්ත පල්ලෙහෑ තියන කුරුලු ලෑල්ලට අමුතු සතෙක් ගොඩ වුන කතාව කියලා පෝස්ට් එකක් දාලා ඌට නමක් යෝජනා කරන්න කිව්වා. කට්ටිය එක එක නම් කිව්වා. ඒ මොන නම කිව්වත් මිනිහා නෙමෙයි හැරිලා බැලුවේ. ඒ පාර මටත් කටක් තියෙනවානේ කියලා මමත් කතා කලා මෙහෙම, "ජයතිස්ස" මෙන්න මිනිහා හැරිලා බැලුවා."
    ජය තිස්ස කියන්නේ බොහොම පැරණි හෙළ නමක්. අපේ සිංහල කමට පහර ගහන්න හිතං දාපු නමක් වෙන්නත් පුළුවන්/
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Ape eka mokekda sathek kaala gahi gahi innewa… Dawesak withera eke thane hibernate wela recover wenewa
    අපේ එකේනැ ගෙනාපු මුලම දවස් වල ඔහොම සිද්දියක් වුනා.දවස් 3ක් නොකා නොබී එකම තැන නිදි.පස්සේ ගිහින් බෙහෙත් අරන් ආවා
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපේ ගෙදර පූසට තවම නමක් තියල නැහැ කියපන්කෝ!:LOL:දැන් ගෙනල්ලා අවුරුද්දක් විතර වෙනවා ඌ ගෙනැල්ලත් !
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    අපේ එකේනැ ගෙනාපු මුලම දවස් වල ඔහොම සිද්දියක් වුනා.දවස් 3ක් නොකා නොබී එකම තැන නිදි.පස්සේ ගිහින් බෙහෙත් අරන් ආවා
    Ape ekata dawasen hari yanewa..kalinuth wela tiyenewa…

    gederata balen apu pusiyek…masa 3n 3ta pataw gahanewa 😩
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ape ekata dawasen hari yanewa..kalinuth wela tiyenewa…

    gederata balen apu pusiyek…masa 3n 3ta pataw gahanewa 😩
    neuter karanna wahaama.. eka pinak ubata

    අපේ ගෙදර පූසට තවම නමක් තියල නැහැ කියපන්කෝ!:LOL:දැන් ගෙනල්ලා අවුරුද්දක් විතර වෙනවා ඌ ගෙනැල්ලත් !
    man ikman eke ad ekak dekala genawe.. nikan denne.. man hewwe poosiyek.. un gedarata wela inna nisa
    un dunne poosiyek kiala... namath Amy

    yako masa keepekin dengatte muu poosek kiala... eta mathu unama... uge nama thaama Amy
    ------ Post added on May 27, 2021 at 7:30 PM
     
    • Like
    Reactions: dayt0na

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    neuter karanna wahaama.. eka pinak ubata

    man ikman eke ad ekak dekala genawe.. nikan denne.. man hewwe poosiyek.. un gedarata wela inna nisa
    un dunne poosiyek kiala... namath Amy

    yako masa keepekin dengatte muu poosek kiala... eta mathu unama... uge nama thaama Amy
    ------ Post added on May 27, 2021 at 7:30 PM
    ගෙදර අය ගිහින් ගෙනාවේ අපේ එක්කෙනා පූසෙක් කියලා ගෙනල්ලා බැලුවම පූසියක්.එයත එක්ක දාපු අනිත් පැටව් දෙන්නම මැරුනා.මෙයත දැන් 3 පාරක් විතර මරණය පෙනි පෙනී බේරුනා.පස්ස පන නැති වෙන්නත් ඇවිත උදේ හවස තෙල් ගාලා මසාජ් කරනවා...දැන් නන් බේත් ඔක්කොම විදලා ඉන්නේ
     
    • Like
    Reactions: niranga1989