I know this is silly.But you can make your own happiness
ඒ වෙලාවේ මතක් වුන එක වෙන්න ඇති බන්.ඇයි මූට ජයතිස්ස කියලා නම දාලා තියෙන්නේ. දෙරණෙ සිදූ එකේ පූසට නං සරණ කියලා නම දැම්මේ හොරා කන නිසා කියලා කවුද එකෙක් බොන තැනක කියනෝ මට ඇහුනා! (සරණ ගුණවර්ධන)
අපේ එකා උදේ 4යි අද ඇහරවනකොට මාවඅපේ එක්කෙනා හොඳට කාල බුදි, බඩ ගල් ගෙඩිය වගේ
ඒ මොකද බං එච්චර උදෙන්ම?අපේ එකා උදේ 4යි අද ඇහරවනකොට මාව
බැන්නම ඌත් හයියෙන් කෑගහනවා අපිට බනිනවා වගේi will always have a cat. ballo gahuwath netta wananawa... puuso ehema na maara interesting personalities.
ekama eka dawasai banne... aye baninnne na...බැන්නම ඌත් හයියෙන් කෑගහනවා අපිට බනිනවා වගේමවිල් හැලෙන එක වගේ ඒවා තමයි ඉතිං ප්‍රශ්න
uuta yherune na ai man uu ekka kenthi kiala... oka gewal atharala giyoth ehema
"පහුගිය දවසක අපේ වත්ත පල්ලෙහෑ තියන කුරුලු ලෑල්ලට අමුතු සතෙක් ගොඩ වුන කතාව කියලා පෝස්ට් එකක් දාලා ඌට නමක් යෝජනා කරන්න කිව්වා. කට්ටිය එක එක නම් කිව්වා. ඒ මොන නම කිව්වත් මිනිහා නෙමෙයි හැරිලා බැලුවේ. ඒ පාර මටත් කටක් තියෙනවානේ කියලා මමත් කතා කලා මෙහෙම, "ජයතිස්ස" මෙන්න මිනිහා හැරිලා බැලුවා."ඇයි මූට ජයතිස්ස කියලා නම දාලා තියෙන්නේ. දෙරණෙ සිදූ එකේ පූසට නං සරණ කියලා නම දැම්මේ හොරා කන නිසා කියලා කවුද එකෙක් බොන තැනක කියනෝ මට ඇහුනා! (සරණ ගුණවර්ධන)
ජය තිස්ස කියන්නේ බොහොම පැරණි හෙළ නමක්. අපේ සිංහල කමට පහර ගහන්න හිතං දාපු නමක් වෙන්නත් පුළුවන්/"පහුගිය දවසක අපේ වත්ත පල්ලෙහෑ තියන කුරුලු ලෑල්ලට අමුතු සතෙක් ගොඩ වුන කතාව කියලා පෝස්ට් එකක් දාලා ඌට නමක් යෝජනා කරන්න කිව්වා. කට්ටිය එක එක නම් කිව්වා. ඒ මොන නම කිව්වත් මිනිහා නෙමෙයි හැරිලා බැලුවේ. ඒ පාර මටත් කටක් තියෙනවානේ කියලා මමත් කතා කලා මෙහෙම, "ජයතිස්ස" මෙන්න මිනිහා හැරිලා බැලුවා."
අපේ එකේනැ ගෙනාපු මුලම දවස් වල ඔහොම සිද්දියක් වුනා.දවස් 3ක් නොකා නොබී එකම තැන නිදි.පස්සේ ගිහින් බෙහෙත් අරන් ආවාApe eka mokekda sathek kaala gahi gahi innewa… Dawesak withera eke thane hibernate wela recover wenewa
අපේ ගෙදර පූසට තවම නමක් තියල නැහැ කියපන්කෝ!දැන් ගෙනල්ලා අවුරුද්දක් විතර වෙනවා ඌ ගෙනැල්ලත් !
Ape ekata dawasen hari yanewa..kalinuth wela tiyenewa…අපේ එකේනැ ගෙනාපු මුලම දවස් වල ඔහොම සිද්දියක් වුනා.දවස් 3ක් නොකා නොබී එකම තැන නිදි.පස්සේ ගිහින් බෙහෙත් අරන් ආවා
neuter karanna wahaama.. eka pinak ubataApe ekata dawasen hari yanewa..kalinuth wela tiyenewa…
gederata balen apu pusiyek…masa 3n 3ta pataw gahanewa![]()
man ikman eke ad ekak dekala genawe.. nikan denne.. man hewwe poosiyek.. un gedarata wela inna nisaඅපේ ගෙදර පූසට තවම නමක් තියල නැහැ කියපන්කෝ!දැන් ගෙනල්ලා අවුරුද්දක් විතර වෙනවා ඌ ගෙනැල්ලත් !
ගෙදර අය ගිහින් ගෙනාවේ අපේ එක්කෙනා පූසෙක් කියලා ගෙනල්ලා බැලුවම පූසියක්.එයත එක්ක දාපු අනිත් පැටව් දෙන්නම මැරුනා.මෙයත දැන් 3 පාරක් විතර මරණය පෙනි පෙනී බේරුනා.පස්ස පන නැති වෙන්නත් ඇවිත උදේ හවස තෙල් ගාලා මසාජ් කරනවා...දැන් නන් බේත් ඔක්කොම විදලා ඉන්නේneuter karanna wahaama.. eka pinak ubata
man ikman eke ad ekak dekala genawe.. nikan denne.. man hewwe poosiyek.. un gedarata wela inna nisa
un dunne poosiyek kiala... namath Amy
yako masa keepekin dengatte muu poosek kiala... eta mathu unama... uge nama thaama Amy
------ Post added on May 27, 2021 at 7:30 PM