check krl blnnmමේකෙ කොහෙහරි තිබ්බා බන්. දැන් හොයන්න එපා වෙනවා හැබැයි.
මේකෙ කොහෙහරි තිබ්බා බන්. දැන් හොයන්න එපා වෙනවා හැබැයි.
------ Post added on May 13, 2022 at 1:41 PM
wagawanta gaththoth awlakda ownerta salli deela api pawara gaththothජය භූමි ඔප්පු වල වාසියක් නෑ. බැංකු legally පිළිගන්නේ නෑ. පරම අයිතිය රජය සතුයි. ගොඩක් conditions දාල තියෙනවා අදාල ප්රදේශයේ ප්රාදේශීය ලේකම්වවරයා විසින්. ගොඩක් ඔප්පු වලට Plan නැහැ. ඔප්පුවේ ප්රමාණය භූමියේ ප්රමාණයට බොහෝ විට සමාන නැහැ. ප්රශ්න තියෙනවා. ඉස්සර දි. මු. ජයරත්න මිනිස්සුන්ට අපිළිවෙලට ඉඩම් දීලා ඡන්ද කඩාගන්න ඇති කළ වැඩ පිළිවෙලක්.
Conditions බලන්න හොඳට කියවලා. මට මතක විදිහට ඕවාගේ තියෙනවා ඉඩම පවරන්න පුළුවන් ලේ ඥාතියෙකුට හෝ අඩු ආදායම් ලාභී පුද්ගලයෙකුට පමණයි. රජයේ සේවකයෙක් වෙන්න බැහැ වගේ දේවල්. අනිත් එක ඔවා prove කරන්න ඕනි. රජයේ අවසරයක් නැතුව පවරන්න බෑ. කොහොමත් සල්ලි වලට විකුණන්න තහනම්.wagawanta gaththoth awlakda ownerta salli deela api pawara gaththoth
Meka okරජයේ සේවකයෙක් වෙන්න බැහැ
පොඩ්ඩක් හොයල බලපන් මාච්න් ටිකක්.Meka ok
thama job ekk na