ජයභූමි ඔප්පු

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,764
    9,855
    113
    මේකෙ කොහෙහරි තිබ්බා බන්. දැන් හොයන්න එපා වෙනවා හැබැයි.

    මේකෙ කොහෙහරි තිබ්බා බන්. දැන් හොයන්න එපා වෙනවා හැබැයි.
    ------ Post added on May 13, 2022 at 1:41 PM
     
    • Wow
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේකෙ කොහෙහරි තිබ්බා බන්. දැන් හොයන්න එපා වෙනවා හැබැයි.

    මේකෙ කොහෙහරි තිබ්බා බන්. දැන් හොයන්න එපා වෙනවා හැබැයි.
    ------ Post added on May 13, 2022 at 1:41 PM
    check krl blnnm
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ජය භූමි ඔප්පු වල වාසියක් නෑ. බැංකු legally පිළිගන්නේ නෑ. පරම අයිතිය රජය සතුයි. ගොඩක් conditions දාල තියෙනවා අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වවරයා විසින්. ගොඩක් ඔප්පු වලට Plan නැහැ. ඔප්පුවේ ප්‍රමාණය භූමියේ ප්‍රමාණයට බොහෝ විට සමාන නැහැ. ප්‍රශ්න තියෙනවා. ඉස්සර දි. මු. ජයරත්න මිනිස්සුන්ට අපිළිවෙලට ඉඩම් දීලා ඡන්ද කඩාගන්න ඇති කළ වැඩ පිළිවෙලක්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජය භූමි ඔප්පු වල වාසියක් නෑ. බැංකු legally පිළිගන්නේ නෑ. පරම අයිතිය රජය සතුයි. ගොඩක් conditions දාල තියෙනවා අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වවරයා විසින්. ගොඩක් ඔප්පු වලට Plan නැහැ. ඔප්පුවේ ප්‍රමාණය භූමියේ ප්‍රමාණයට බොහෝ විට සමාන නැහැ. ප්‍රශ්න තියෙනවා. ඉස්සර දි. මු. ජයරත්න මිනිස්සුන්ට අපිළිවෙලට ඉඩම් දීලා ඡන්ද කඩාගන්න ඇති කළ වැඩ පිළිවෙලක්.
    wagawanta gaththoth awlakda ownerta salli deela api pawara gaththoth
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    wagawanta gaththoth awlakda ownerta salli deela api pawara gaththoth
    Conditions බලන්න හොඳට කියවලා. මට මතක විදිහට ඕවාගේ තියෙනවා ඉඩම පවරන්න පුළුවන් ලේ ඥාතියෙකුට හෝ අඩු ආදායම් ලාභී පුද්ගලයෙකුට පමණයි. රජයේ සේවකයෙක් වෙන්න බැහැ වගේ දේවල්. අනිත් එක ඔවා prove කරන්න ඕනි. රජයේ අවසරයක් නැතුව පවරන්න බෑ. කොහොමත් සල්ලි වලට විකුණන්න තහනම්.
     
    • Like
    Reactions: Hecker