ජයලත්_මනෝරත්න සමුගනී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    ජයලත්_මනෝරත්න සමුගනී

    අැත්තද?:(

    https://www.facebook.com/488704474582519/posts/2521691284617151/

    බොරුවක්ලු..යකෝ‍ මුන් ජීවත්‍ වෙලා ඉන්න මිනිස්සු මරනවනේ..කාළකණ්ණි.:growl:

    ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න ශූරීන් අභාවප්‍රාප්ත වී ඇතැයි අසත්‍ය පුවතක් මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙනවා.

    එම පුවත අසත්‍ය පුවතක් වන අතර එතුමන් මේ වනවිට රෝගීව ප්‍රථිකාර ලබමින් සිටියි.

    එම නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසට නෙත් ගොසිප් අප ඒ මහතාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    http://nethgossip.lk/article/35285
     
    Last edited:

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ගෝටා සමු ගනී,මරා සමු ගනී, විමල් සමුගනි,ගම්මන්පිල සමු ගනී,ජොනි සමුගනී,,සිරා සමුගනී.මේ වගේ ත්‍රෙඩ් ටිකකුත් දාපන්කො බොරුවට හරි.:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බොරු දාන්න එපා. විකිලීක්ස් වල එහෙම එකක් නෑ..ඕන එකෙක් මැරුන ගමන් විකිලීප්ස් එවෙලම අප්ඩේට් වෙනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    ගෝටා සමු ගනී,මරා සමු ගනී, විමල් සමුගනි,ගම්මන්පිල සමු ගනී,ජොනි සමුගනී,,සිරා සමුගනී.මේ වගේ ත්‍රෙඩ් ටිකකුත් දාපන්කො බොරුවට හරි.:lol:

    ඒව උඹම දාපන්..ත්‍රෙඩ් දාන්න දන්නනව නේද:rolleyes:?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    බොරු දාන්න එපා. විකිලීක්ස් වල එහෙම එකක් නෑ..ඕන එකෙක් මැරුන ගමන් විකිලීප්ස් එවෙලම අප්ඩේට් වෙනවා

    ඒක තමා අැත්තද අැහුවෙ..යට ලින්ක් ඵක දාල තියෙන්නේ.
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    ඒක තමා අැත්තද අැහුවෙ..යට ලින්ක් ඵක දාල තියෙන්නේ.

    බොරුවක්නම් ගෙදරට පොලිසියෙන් එයි.කලින් හිටපු ආන්ඩුව නෙවෙයි දැන් ඉන්නේ.ඒක නෙවෙයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    බොරුවක්නම් ගෙදරට පොලිසියෙන් එයි.කලින් හිටපු ආන්ඩුව නෙවෙයි දැන් ඉන්නේ.ඒක නෙවෙයි

    ඕක අරකෙන්ම කියන්න තිබ්බ..:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු දාන්න එපා. විකිලීක්ස් වල එහෙම එකක් නෑ..ඕන එකෙක් මැරුන ගමන් විකිලීප්ස් එවෙලම අප්ඩේට් වෙනවා

    :lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න ශූරීන් අභාවප්‍රාප්ත වී ඇතැයි අසත්‍ය පුවතක් මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙනවා.

    එම පුවත අසත්‍ය පුවතක් වන අතර එතුමන් මේ වනවිට රෝගීව ප්‍රථිකාර ලබමින් සිටියි.

    එම නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසට නෙත් ගොසිප් අප ඒ මහතාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    http://nethgossip.lk/article/35285
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63

    :shocked::frown:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න ශූරීන් අභාවප්‍රාප්ත වී ඇතැයි අසත්‍ය පුවතක් මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙනවා.

    එම පුවත අසත්‍ය පුවතක් වන අතර එතුමන් මේ වනවිට රෝගීව ප්‍රථිකාර ලබමින් සිටියි.

    එම නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසට නෙත් ගොසිප් අප ඒ මහතාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    http://nethgossip.lk/article/35285

    Thanks මචං.පුදුම සත්තු ලංකාවෙ ඉන්නෙ..

    මේක ඇත්තද ?

    බොරු බං.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජයලත් මනෝරත්න ශූරීන් පිළිබඳ අසත්‍ය පුවතක් සමාජමාධ්‍යයේ.!

    http://nethgossip.lk/article/35285

    reputation_neg.gif
    ජයලත්_මනෝරත්න සමුගනී 12-03-2019 07:31 PM jvp.pakaya

    :lol::lol::lol::lol::lol:
    GOTA :love:
     
    Last edited:
    • Like
    Reactions: Los pollos hermanos