ජයලත්_මනෝරත්න සමුගනී
අැත්තද?
https://www.facebook.com/488704474582519/posts/2521691284617151/
බොරුවක්ලු..යකෝ මුන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු මරනවනේ..කාළකණ්ණි.

https://www.facebook.com/488704474582519/posts/2521691284617151/
බොරුවක්ලු..යකෝ මුන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු මරනවනේ..කාළකණ්ණි.
ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න ශූරීන් අභාවප්‍රාප්ත වී ඇතැයි අසත්‍ය පුවතක් මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙනවා.
එම පුවත අසත්‍ය පුවතක් වන අතර එතුමන් මේ වනවිට රෝගීව ප්‍රථිකාර ලබමින් සිටියි.
එම නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසට නෙත් ගොසිප් අප ඒ මහතාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
http://nethgossip.lk/article/35285
Last edited:

?