ශ‍්‍රී ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා වන යෝජනාවක් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඇයගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයට ඇතුළත් කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටද එහි සඳහන් වන බවයි. එම ජනමත විචාරණයට ශ‍්‍රී ලාංකේය දෙමළ ජනතාව සහ ලොව පුරා අවතැන්වී සිටින දෙමළ ජනතාව යොදා ගත යුතු බවද ජයලලිතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඇයගේ මෙම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානය වෙතද ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් ප‍්‍රකාශ කළේ. ශ‍්‍රී ලාංකේය දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීමක් ලෙස ජයලලිතා මෙම යෝජනාව හඳුන්වා දී තිබෙනවා.
Mekita mara puke amaruwak thiyenne Yako thope rate deepiyawko ape rata gena mokatada hoyanna enne belli

mewa dekkahama mala paninne nethida ban ubalata 


