නිව්ස් දැක්කා. ඇත්තටම දුකයි.
මොනවා වෙලාද නැති වෙලා තියන්නේ කියලා දන්නවද?
මට මතකයි මීට කාලෙකට කලින් එතුමාට හාර්ට් ඇටැක් එකක් ඇවිත් ප්රතිකාර ගත්තා කියලා තිබුණා මරණෙට හේතුව ඒකට සම්බන්දද දන්නේ නෑ. කොහොම උනත් දැන් ඉන්න කළා රිටවල් එක්ක බලද්දී ඇත්තටම දක්ෂයෙක්.තව කාලයක් ජිවත් වෙන්න තිබුන මනුස්සයෙක්. වයස පනස් හයක් කියන්නේ තව කොච්චර කල් ඉන්න තිබුනද කියලා හිතෙනවා.නිව්ස් දැක්කා. ඇත්තටම දුකයි.
මොනවා වෙලාද නැති වෙලා තියන්නේ කියලා දන්නවද?
Mokakda ban meyata Mona hari wishesha ledak hadilasa hitiye pahugiya tikeපව්. හොද උගතෙක්. අපේ කාලේ වෙද්දී අවරුදු 50ක් ඉන්න සැහෙන්න ගේමක් දෙන්න වෙයිනෙ.