ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නිව්ස් දැක්කා. ඇත්තටම දුකයි.
    මොනවා වෙලාද නැති වෙලා තියන්නේ කියලා දන්නවද?

    නිව්ස් දැක්කා. ඇත්තටම දුකයි.
    මොනවා වෙලාද නැති වෙලා තියන්නේ කියලා දන්නවද?
    මට මතකයි මීට කාලෙකට කලින් එතුමාට හාර්ට් ඇටැක් එකක් ඇවිත් ප්‍රතිකාර ගත්තා කියලා තිබුණා මරණෙට හේතුව ඒකට සම්බන්දද දන්නේ නෑ. කොහොම උනත් දැන් ඉන්න කළා රිටවල් එක්ක බලද්දී ඇත්තටම දක්ෂයෙක්.තව කාලයක් ජිවත් වෙන්න තිබුන මනුස්සයෙක්. වයස පනස් හයක් කියන්නේ තව කොච්චර කල් ඉන්න තිබුනද කියලා හිතෙනවා.