ජයලාල් රෝහණ

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
මේ මනුස්සය ජයලාල් රෝහණ කිව්වට වඩා මුතුමිණ කිව්වහම නේ කවුත් දන්නේ. ජාතික රූපවාහිනියේ ගිය "ඉසුරු යෝගය" ටෙලි නාට්‍ය යන කාලේ මතක ඇති දැන් වගේ අඩන වැලපෙන මුතු කිරිල්ලිවත්, පබාවත්, ස්වප්නාවත් නෙමෙයි ඒ කාලේ "ඉසුරු යෝගය" ටෙලි නාට්‍ය විකාශනය වෙන කොට පාරේ ටැපික් හිටන් අඩු උනා කියල තමයි කියන්නේ

ITN වල දොරමඩලාවට ඇවිත් කිව්ව මසුරං කතා ටිකක් ...














1.jpg



78159870161-jayalal%20rohana.gif
 
  • Like
Reactions: waligamaya

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ithin ban Isuru Yogaya giye rea 8.30tane

    e welawe traffic naha pare kohomath
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මටනම් හිතෙන්නේ මෙයාට ඉරිසියාව කියන දේ ටිකක් තියෙනවා