ඊනියා යහපාලන නඩය විසින් බොරුවට පැටලවූ නඩු වලින් නිදොස් කරන ලද බැසිල් රාජපක්ෂයන් හට ආයුබෝවේවා.
N nalin0001 Well-known member Jun 12, 2014 20,131 34,716 113 Nov 30, 2020 #1 ඊනියා යහපාලන නඩය විසින් බොරුවට පැටලවූ නඩු වලින් නිදොස් කරන ලද බැසිල් රාජපක්ෂයන් හට ආයුබෝවේවා. Reactions: DGN, Ace Viper, Emperor_ofkings and 9 others
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 30, 2020 #3 බැසිල් මෙච්චරකල් හිරේ ඉඳල දැන් කෙට්ටු වෙලා ඇදිල ගිහින් ඇති නේද පව් අසරණයා Reactions: pavanruka
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Nov 30, 2020 #5 Repet bacil cir
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Nov 30, 2020 #6 Last week Badurdeen sir.. An Apey vote 69 lakshe prarthanawa etu wenoo.. Obai apey viruwaa.. Hureeee Next Duminda sir Hiru eke dawasata one hour wage gannawa Duminda sir nidahas karana eka reasonable kiyala minissunta kawaddanna Reactions: fdk
Last week Badurdeen sir.. An Apey vote 69 lakshe prarthanawa etu wenoo.. Obai apey viruwaa.. Hureeee Next Duminda sir Hiru eke dawasata one hour wage gannawa Duminda sir nidahas karana eka reasonable kiyala minissunta kawaddanna
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Nov 30, 2020 #8 නිදොස් කොට නිදහස්
Brandy2020 Well-known member May 15, 2018 20,527 25,852 113 Nov 30, 2020 #9 Reactions: nevermindNevergiveup
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Nov 30, 2020 #10 @nicjosh83 ඉජු..ඉජු.. රචනාවක් ලියපන් ... Reactions: Anatha sinhalu and allrights
Smartm Well-known member Jul 19, 2008 20,170 20,766 113 හස්තිශෛලපුර Nov 30, 2020 #11 @nicjosh83 rata hadenawa sattai Reactions: kolavari and Anatha sinhalu
F fdk Well-known member Sep 16, 2011 5,577 5,473 113 Nov 30, 2020 #12 Ambo dan ithin balang iddi rata duyunu wei ne?
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 30, 2020 #14 u_make_me_sick_ said: @nicjosh83 ඉජු..ඉජු.. රචනාවක් ලියපන් ... Click to expand... Smartm said: @nicjosh83 rata hadenawa sattai Click to expand... අපිද බැසිල් ට කඩේ ගියේ ....ජවිපෙ න්යායාචාර්ය නිර්මාල් ස ට කියපන් Reactions: Mawathagama and erozan
u_make_me_sick_ said: @nicjosh83 ඉජු..ඉජු.. රචනාවක් ලියපන් ... Click to expand... Smartm said: @nicjosh83 rata hadenawa sattai Click to expand... අපිද බැසිල් ට කඩේ ගියේ ....ජවිපෙ න්යායාචාර්ය නිර්මාල් ස ට කියපන්
shameera89 Well-known member Jun 26, 2013 16,361 12,623 113 Piliyandala Nov 30, 2020 #16 Gamana Subhai Jaya Niyathai
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Nov 30, 2020 #17 ඊලඟට දුමින්ද Reactions: ranganatennakoon, Mr.Lokka and dilann
Smartm Well-known member Jul 19, 2008 20,170 20,766 113 හස්තිශෛලපුර Nov 30, 2020 #18 nicjosh83 said: අපිද බැසිල් ට කඩේ ගියේ ....ජවිපෙ න්යායාචාර්ය නිර්මාල් ස ට කියපන් Click to expand... කඩේ ගියේ නැත්තම් ඉතින් උබට මේ ගැන හිතෙන දේ කියපන් Reactions: Anatha sinhalu
nicjosh83 said: අපිද බැසිල් ට කඩේ ගියේ ....ජවිපෙ න්යායාචාර්ය නිර්මාල් ස ට කියපන් Click to expand... කඩේ ගියේ නැත්තම් ඉතින් උබට මේ ගැන හිතෙන දේ කියපන්
mmrizmy Well-known member Dec 11, 2006 3,070 1,390 113 Sri Lanka Nov 30, 2020 #19 ආණ්ඩුව දන්නවා උන් මොනවා කරත් බය්යෝ කටයි පුකයි වහගෙන උන්ට කඩේ යනවා කියල. මාර පිළිකුල් බං. උන්ට ඕනේ ඕනේ විදිහට නීතිය නමාගනන්ව , අපි හැමදාම එකම තැන Reactions: Mr.Lokka
ආණ්ඩුව දන්නවා උන් මොනවා කරත් බය්යෝ කටයි පුකයි වහගෙන උන්ට කඩේ යනවා කියල. මාර පිළිකුල් බං. උන්ට ඕනේ ඕනේ විදිහට නීතිය නමාගනන්ව , අපි හැමදාම එකම තැන
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Nov 30, 2020 #20 රට රකින ඒ අපේ විරුවා බයියෝ එක්ක නීතියත් දෙකට නමල ඇරිය නේද. මාර වැඩේ තමයි බයියන්ට උනේ Reactions: Anatha sinhalu