ගම්මන්පිල නිදොස් කොට නිදහස්.. විදෙස් ගමන් තහනමත් ඉවත් කෙරේ…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නැයි කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ ආගමන හා විගමන පාලකවරයාට නියෝග කරන ලදී.

    ඉකුත් මාර්තු මස 24 වනද කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබුණද තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නැතැයි ඒ මහතා විසින් අධිකරණයට මෝසමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීම මත මෙම පියවර ගෙන ඇත.

    ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි එල්ල වී තිබූ චෝදනා වලින් ගම්මන්පිල මහතා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ ඉකුත් මාර්තු 24 වැනිදායි.


    11,095 views


    images
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    දැන් ඉතින් ඕකගෙන් ගැලවෙන්න ලේසි නෑ.

    මහින්දට කෙලෝලා MY3 ටත් කෙලෝලා GR ටත් කෙලෝලා RW ටත් කෙලවෙව්වා. අනුරට නම් ලොකුවට කෙලෙව්වෙ නෑ.