ජයවේවා මැතිදුනි සදා ජය ඔබට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජයවේවා මැතිදුනි සදා ජය ඔබට

    ඔබට ඔය ටිකට අමතක වුනාද එදා සුදු වෑන් වලින් පැහැර ගැනීමට බියේ මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන් සහ කලාකවරුවන් ඇතුළු සියලුම ජනතාව මර බියෙන් බස් වල ගිය හැටි? අද හැමෝගෙම සාක්කු පිරිලා, හැම ගෙදරකම වගේ පුංචි කාර් එකක් තියෙනවා. ඒ සතුට ඔබගේ ජීවිතයට ලබා දුන්න ආදරනීය ගරු රනිල් වික්‍රමසිංහ අගමැති තුමා ඊළඟ වතාවේ ජනපති කරවමු.
    66236084_1158557434338192_741841667786539008_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ada train strike ban.. bus wala patta senaga, patta traffic.. epama una ban.api kukul kotuwe saththu tika wage duk wdinawa...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113

    අයියෝ රනිල් හාමු හිටං මැතිඳු නැති කාලෙක අපි කාගෙන්ද මෙහෙම ආතල් ගන්නේ ඈ?
    දීර්ඝායුෂ ලැබෙන්න ඕන මේවගේ මහතුන්ට
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    රටකට ඕනෑ
    අපමණ අගයක්
    රනිලා යුගයක්
    සමරිසි හෙටක්
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    සුදු වෑන් වලින් පැහැර ගැනීමට බියේ මරණය අතේ තියාගෙන බස්වල ගිය හැටි.
    සිරාවටම කව්ද බං මෙහෙම ගිය උන් ඉන්නෙ සුදු වෑන් වලට බයේ?
     
    Last edited: