ජයවේවා මැතිදුනි සදා ජය ඔබට
ඔබට ඔය ටිකට අමතක වුනාද එදා සුදු වෑන් වලින් පැහැර ගැනීමට බියේ මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන් සහ කලාකවරුවන් ඇතුළු සියලුම ජනතාව මර බියෙන් බස් වල ගිය හැටි? අද හැමෝගෙම සාක්කු පිරිලා, හැම ගෙදරකම වගේ පුංචි කාර් එකක් තියෙනවා. ඒ සතුට ඔබගේ ජීවිතයට ලබා දුන්න ආදරනීය ගරු රනිල් වික්‍රමසිංහ අගමැති තුමා ඊළඟ වතාවේ ජනපති කරවමු.


