ජයශ්‍රීලගෙ මේ සින්දුව මොකක්ද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඊයෙ හොදට ගසල ඉද්දි සින්දුවක් ඇහුන ඒක නිකන් ගංජ සිංදුවක්ද මන්ද
    "ඉන්නයි පාවෙලා or යන්නයි පාවෙලා " වගේ කෑල්ලක් තිබුන. පාවෙන වයිබ් එකක් තිබුනෙ. මල් සින්දුවක් නෙවෙයි. ඊට පස්සෙ ගියෙ මිල්ලෙ සොයා ෆිල්ම් එකේ සින්දුව.
    මතක් කරා උදේ ඉදන් මතක් වෙන්නෙ නෑ. උබල මතක්කරල බලල කියපල්ලකො.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේකද බං? :rolleyes:


    අපො ඊයා
    මේක නෙවෙයි
    අරක ලස්සනයි ඒක මුන් නෙවෙයිද මංද කියන්නෙ
    ඒක මැදදි ප්ලැෂ්බැක් කීවද කොහෙද

    මේකද බං? :rolleyes:


    මේ තියෙන්නෙ


    ------ Post added on Apr 16, 2025 at 10:26 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඒකේ වෝකල්ස් වල අරුණ ලියාන් ඉන්නවද? ජය ශ්‍රීලගෙ සුපිරි සින්දු ගහපු කාලෙ ඌත් හිටියනෙ උන් එක්ක..මියුසික්,ගිටාර් පාට්ස් ඔක්කොම අරුණ ලියාන්ගෙ.