ජයශ්‍රීලගේ විශේෂත්වේ...??

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම නම් ආස 6th lane ලට බං :yes: උන් එක සින්දුවද මන්ද ගැහුවෙ. අම්මා කියල. නැත්තං තව ගහන්න ඇති ජනප්‍රිය වුනේ ඒක විතරයි :sorry: ඒක මරු.
තව අසංක ප්‍රියමන්ත පීරිස්
වේරලියැද්ද
:yes:
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නම් ආස 6th lane ලට බං :yes: උන් එක සින්දුවද මන්ද ගැහුවෙ. අම්මා කියල. නැත්තං තව ගහන්න ඇති ජනප්‍රිය වුනේ ඒක විතරයි :sorry: ඒක මරු.
    තව අසංක ප්‍රියමන්ත පීරිස්
    වේරලියැද්ද
    :yes:

    අපේ පැත්තෙත් තියනව 6 වන පටුමග කියල එකක් .ඉන්නෙ මහ එපා කරපු උන් .හැමදාම වලි .අපි තරහයි උන් එක්ක :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් මොනවද කැමතිම ඒව

    ප්‍රබුද්ධ ගනයේ ඒවා වලට....

    මම නම් ආස 6th lane ලට බං :yes: උන් එක සින්දුවද මන්ද ගැහුවෙ. අම්මා කියල. නැත්තං තව ගහන්න ඇති ජනප්‍රිය වුනේ ඒක විතරයි :sorry: ඒක මරු.
    තව අසංක ප්‍රියමන්ත පීරිස්
    වේරලියැද්ද
    :yes:

    තව සින්දු තියනවා බන් උන්ගේ... උන්ගේ මල් පෙත්තක් සින්වුව ඉස්සර හිත උනා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැත්තෙත් තියනව 6 වන පටුමග කියල එකක් .ඉන්නෙ මහ එපා කරපු උන් .හැමදාම වලි .අපි තරහයි උන් එක්ක :baffled::baffled:

    මඟුල් ගෙදරට දෙන්න ගෙනාපුව බීල ඇවිල්ල මරු කියෝනව :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මඟුල් ගෙදරට දෙන්න ගෙනාපුව බීල ඇවිල්ල මරු කියෝනව :angry:

    :lol: :lol:

    මේ යකා බෝතල් සේරම වලින් කාල කාල ගහල බෝතලේ පිරෙන්න වතුර දාල...:yes:
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මගේ නොනො විගහට වරෙන්කො බන් අපි මේ සින්දුව කියන ගමන් අනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ නොනො විගහට වරෙන්කො බන් අපි මේ සින්දුව කියන ගමන් අනේ

    උබල 'මගේ නෝනේ විගහට වරෙන්කො' සින්දුව කියන ගමන්ද? :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිසි විශේෂත්වයක් නැ .උන් එලියට ආපුකාලේ සමකලිනයින්ට සාපේක්ෂව හොදයි:cool:

    වැඩිය කතා ඕනේ නැ බෝතල් පටියකදී කියන සින්දු දිහා බැලුවොත් මේගැන අදහසක් එයි අමරණිය ගීත මොනවද ගායකයෝ කව්රුන්ද කියල :cool: