ජයසුරියට කණේ පාරක්. කියවල කොමෙන්ට් එකක් දŞ
එන්ගලන්ත එක්දින තරග වලිනුත් ඉල්ලන් කමුද...? කණේ පහර
Tags:
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුනරාගමනය සනිටුහන් කරමින් ශ්‍රී ලන්කා එක්දින කණ්ඩායම එන්ගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීම සදහා මේ වනවිට තොරාගෙන ඇත. මෙහිදී අප සලකා බැලිය යුත්තේ ටෙස්ට් තරගාවලියේදී බසු බසින ලද අප කණ්ඩායමේ මානසිකත්වය වැඩි කරවීමට එක්දින තරගාවලිය උදව් කර ගැනීමටය. එසේම ලාංකික අභිමානය එක්දින තරගාවලිය අවසානයේ නැවත ප්‍රකෘති තත්වයට ගැනීමය.
වසර මුලදී ශ්‍රී ලංකා කණ්ඩායම කරලියට පිවිසෙන්නේ ලොව අංක එකේ කණ්ඩායමක් ලෙසය. ලොක කුසලාන අවසාන තරගය දක්වා එය එසේම විය. ඔය කැගසන හැම අයියාම කට ඉස්සර කර ගත්තේ නැත්තේ එම නිසාය. යම් හෙයකින් අප ලොක කුසලානය නැවත ලබා ගත්තේනම් ඔවුන් සියලු දෙනාව නිරුත්තර වන නිසාය.
එදා මහා පතාක විරුවන් ලෙස පෙනුන සන්ගා, මහෙල එක් දිනකින් ක්‍රිකට් නරුමයන් බවට පත් කිරීමට එම අසුභ දිනයට හැකි විය. දැන් සැම දෙනාම ඔවුන්ට නොක්කඩු කීමට පටන් ගෙන ඇත. එය ඔවුන්ගේ හිතට වදදෙන කරුණක් බව නොරහසකි. එසේ තිබියදී ඔවුන්ගෙන් දීර්ඝ ඉනිමක් බලාපොරොත්තු විය නොහැක්කකි. ඔවුන් බලන්නේ අමතර පීඩනයකින් ක්‍රීඩා කිරීමටය. ඔවුන් නැවත එක්දින තරගාවලියේ සුපුරුදු රිද්මයට පැමිනෙණු ඇත.
මෙම සන්චිතය තේරීමේදී නොයෙක් අකාරයේ විනවිධ නොපෙනෙන තේරීම් කොට ඇත. තේරීම් කමිටුව කියන අකාරයට අප මේ සූදානම් වන්නේ 2015 ලොක කුසලානයට කණ්ඩායමක් තොර ගැනීමටය. ලොක කුසලානයෙන් පසුව පැවැත්වෙන ප්‍රථම අන්තර්ජාතික එක්දින තරගාවලිය මෙම එන්ගලන්ත සන්චාරයයි. එසේම අප ටෙස්ට් තරගාවලිය පරාජය වීමේ අවදානමක සිටින අවස්තාවකි. අහුලාගෙන ක්‍රිකට් ගැසීමේ ආදීනව ටෙස්ට් තරගාවලියේදී මනාව පැහැදිලි විය. ලාබෙට ගෙන්වූ මහරූෆ්ගෙන් කිසිදු ප්‍රයොජනයක් ගත නොහැකි විය. කණ්ඩායමේ ස්ථානය පමණක් තහවුරු කර ගැනීමට පැමිණි දිලාහරත් අසාර්ථක විය ඒ ඔහුගේ අභාදයෙන් පසුව නියම රිද්මයට පැමිණිය නොහැකි වූ නිසා විය හැක. මොඩ තේරීම් දෙකක් තුළින් තේරීම් කමිටුව එම ක්‍රීඩකයන් දෙදෙනාගේම ක්‍රිකට් දිවියට පැල්ලම් එක්කිරීමට සමත්විය. බලන ප්‍රේක්ශකයා අපවාද අවලාද නගන්නේ තේරීම් කමිටුවට නොව ක්‍රීඩකයාටය. මෙතරම් කලක් එපාවූ මහරූෆ් හදිසියේ අහුලා ගත්තේ ඔහු එන්ගලන්තයේ සිටි නිසාය.
එක්දින කණ්ඩායමේ දීද අන්පේක්ශිත තේරීම් කිරීමට තේරීම් කමිටුව කාරුණිකවී ඇත. එන්ගලන්තයට එරෙහිව එක්දින තරගාවලිය ජය ගැනීම ලන්කාවට ඒ තරම් අපහසු නැත. එසේ තිබුයදී අමතර පීඩනයක් එක් කිරීමට තෙරීම් කමිටුව කටයුතු කිරීම පුදුම සහගතය.
තිළිණ කණ්ඩම්බී හට උපනායකත්වය භාරදීම : කණ්ඩම්බී කණ්ඩායමේ එක දිගට ක්‍රීඩා නොකල ක්‍රීඩකයෙක් විය ඔහුට ඔහුගේ ස්ථානය තවමත් සකසා ගැනීමට නොහකිවිය. Full Static of his career එසේ තිබියදී අමතර වගකීමක් ඔහුවෙත පැවරීම කෙතරම් සාධාරණද. ? මෙම කණ්ඩායම මගින් 2015 ලොක කුසලානයට විශාල බලපැමක් කළ නොහැකිය. අත් දැකීම් බහුල ක්‍රීඩකයන් සිටින අවස්තාවේදී මෙවැනි අනුවණ තීරණයක් ගැනීම ක්‍රීඩකයාට කරන අසාධාරණයකි. එසේම මෙය තාවකාලික පත්වීමකි. මැතිව්ස් නැවත පැමිණීමෙන් පසු උපනායකත්වය ඔහුවෙත පැවරෙනු ඇත. තේරීම් කමිටුවට මහේලගේ සහාය තවදුරටත් ලබා ගැනීමේ හැකියාව තිබුණි මන්ද ඩිල්ශාන්ගේද ප්‍රථම එක්දින තරගාවලිය මෙය වීම නිසාවෙනි. මහේල තම දූරයෙන් ඉල්ලා අස්වූයේ නවක නායකයෙකුට අවස්ථාව ලබාදීමටය. නමුත් නවක නායකයෙක් ලෙස සුදුස්සෙක් නොමැතිනම් ඔහු එම වගකීම ගැනීමට නොපකිලෙනු ඇත. නමුත් තේරීම් කමිටුව පරිපාලකයන් හා ක්‍රීඩකයන් අතර එතරම් හොද අන්‍යොනය සම්බන්දතාවයක් තිබේ දැයි සැක සහිතය. එම නිසා නැවත මහෙලට කතා කිරීමට වුන්ට නොහැක.
උපුල් තරංග වෙනුවට සනත් ආදේශ කිරීම : මෙහි පැහැදිලි කරුණ නම් ඔහු හට තරග ලබාදීමේ පැහැදිලි අවශ්‍යතාවය වේ. සනත් යනු ක්‍රිකට් ලොව බිහිවූ අසම සම ක්‍රීඩකයෙකි ඔහු ගැන කීමට දෙයක් නොමැත ලංකාවේ ක්‍රිකට් වෙනස් කළ අති විශිෂ්ට ක්‍රීඩයෙකි. Full Statics of Sanath නමුත් දැන් ඔහුගේ කාලය අවසන් කළයුතුව ඇත. ඔහු සදහා අවසන් තරගයක් ලබාදීම අනිවාර්‍යයෙන්ම කල යුතුය. නමුත් නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස මෙම තරගාවලිය සදහා ඔහුව භාවිතා කිරීම ආරම්භක පිතිකරනය කරන තරුණ ක්‍රීඩකයන්ට අසාධාරණයකි. ඔහු මෙම තරගාවලියේ ශතක 5ක් ගැසුවද අනාගතයට ඉන් ප්‍රයොජනයක් නැත. ඔහුට ශතක 5ක් ගැසීමේ හැකියාව පිළිබදව කිසිදු තර්කයක් නැත. ඔහු එතරම් බලවත් ක්‍රිකට් චරිතයක් වන නිසාය. පන්දු ඔවර 3කින් තරගයේ ස්වභාවය වෙනස් කළහැකි ක්‍රීඩකයෙකි සනත්. නමුත් 2015 ලොක කුසලානයට සනත් ක්‍රීඩා නොකරනු ඇත. එම ස්ථානය මහෙල උඩවත්ත, චන්දිමාල්, භානුක රජපක්ශ හො වෙනත් නවකයෙකුහට ලබා දුනිනම් ඔහුගෙන් යමක් නොකෙරුනත් පරීක්ශා කළ හැකිව තිබුණි.
නුවන් කුලසේකර ගේ පුනරාගමනය : කුලසේකර ලන්කා කණ්ඩායමේ අන්ක එකේ මදවේග පන්දු යවන්නෙකි. එසේම නොකඩවා ලොක ශ්‍රේණිගත කිරීම වලදී පළමු පන්දු යවන්නන් 10 තුළ සිටින පන්දු යවන්නෙකි. නමුත් ඔහුව ඉතා අවාසනාවන්ත ලෙස ටෙස්ට් සන්චිතයෙන් ඉවත් කොට තිබුණි එහිදී සදහන් වූයේ එක්දින තරගවල පසු බැම් සැලකිල්ලට ගෙන ටෙස්ට් තරගාවලියට එක් නොකර සිටි බවයි. නුවන්හට එන්ගලන්තයේ පවතින තත්වය යටතේ පන්දුව හොදින් දොලනය කිරීමට හැකියාව තිබුණි. එසේ ඉවත් කළ නුවන් නැවත කණ්ඩායමට කැදවීම විහිලුවක් සේ තේරීම් කමිටුවට නොහැගුනේ මන්ද..? ඔහුගේ තේරීම පිළිබදව විවේචන නොමැත. ඔහුට නව පන්දුව දෙපසටම දොලනය කිරීමේ හැකියාව ඇත. ටෙස්ට් තරගවලට එක්දින තරගවල පසු බැව සැලකිල්ලට ගත් තේරීම් කමිටුව ඔහුව එක්දින තරග වලට නැවතත් තොරා ඇත.
මෙම තරගාවලිය කෙසේ හො ඉතා හොදින් ජයග්‍රහණය කළ යුතුය. එම නිසා හොදම කණ්ඩායම ක්‍රීඩාකොට තරගාවලිය ජයග්‍රහනය කිරීම නවක ක්‍රීඩකයන්හටද මානසිකව ශක්තියක් වනු ඇත. මිතුරු කමට නැකමට හො බලපුලුව්නකාරකමට කණ්ඩායම් තොරා තරග පරාජය වුවහොත් ඉතිරි වී සිටින සීමිත ක්‍රීඩකයන්ගේද අනාගතයට කනකොකා අදනු ඇත. අවසානයේ බැනුම් අසන්නේ එදින ක්‍රීඩාකල කණ්ඩායම විනා කණ්ඩායම තේරූ මහ උදවිය නොවේ.
හැකිතරම් නවක ක්‍රීඩකයන්ට ඉඩකඩ ලබා දෙමින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයොගයෙන් මෙම තරගාවලිය ජය ගත යුතුය. තරගාවලිය ජයගනීමේ වැදගත්කම විනා නායකත්ව පුහුණුව හෝ තරුණ සුභසාදනය මෙම තරගාවලියේදී නොකල යුතුය. එසේම වැඩිහිටියන්ටද අනවශ්‍ය පිළිගැනීමක් ලබාදී ඔවුන්ව ලැජ්ජාවට පත් කිරීමද නොකළ යුතුය.
එක්දින තරග 5න් 5ම ජය ගැනීමට අපහට ශක්තිය ඇත. අවසාන ප්‍රථිඵලය 5න් 5ක් වෙවා කියා ප්‍රාර්ථනා කරමු.
සනත් වැනි පතාක යොදයෙකුගේ සමුගැනීම එන්ගලන්ත ප්‍රේක්ශකයන් ඉදිරියේ සටහන් කළ හැකිනම් එය ඔහුට කරන විශිෂ්ඨ උත්තමාචාරයකි. මොකද එන්ගලන්තයෙන් උපන් ක්‍රීඩාව වෙනස් කළේ සනත් වීම නිසාවෙනි. එසේම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ගේ කුසලතා ඇගයීමට එම ප්‍රේක්ශකයන් අමතක නොකරන නිසාය. අප ක්‍රීඩකයන් අර්ධ ශතක ශතක ලබාගනිද්දි ඔවුන් උන් අසුනෙන් නැගිට අත් පොල්සන් දීමෙන්ම එය හොදින් දැක ගැනීමට හැකිවිය. ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ප්‍රධාන ගුණාගය එයයි.

Last edited:

panna damamu.............Maranthika upavasaya part 2