ජයසූරිය ඉල්ලා අස්වෙනවලූ.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජයසූරිය ඉල්ලා අස්වෙනවලූ.....

    ජයසූරිය ඉල්ලා අස්වෙනවලූ.....

    Chairman of Sri Lanka Cricket Selection Committee Sana and other members tender their resignations.... :P


     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්ලේ කරන අනාත සොන්නයෝ ටිකත් අකුලෝල ගියොත් ටිකිරිස් අලුත් සෙට් එකක් එයි........
    රෙපයා කරන් ඇදන් යනවට වඩා ෆුල් ෆෝමැට් එකක් කරලා වින්ඩෝස් දාගත්තහම තියෙන ආතල් එක කියන්න ඕන නෑ නේ..........:cool::cool:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජයසූරිය ඉල්ලා අස්වෙනවලූ.....

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලන මණ්ඩලයේ සභාපති සනත් ජයසූරිය ඇතුලූ සාමාජිකයින් තමන්ගේ ඉල්ලා අස්වීම දයාසිරිට දීලා.... :P


    ජූස් කමින් අවුට් එකෙන් පස්සේ සනා ගොයියට හරි අපලයි......... මොනවා වුනත් කලිසමක් ඇදන් මෙච්චරකල් අල්ලං හිටියට ගරුකරන්න ඕන......:cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඉතින් මොකෙක්වත් ඕක බාරගන්න එකක් නෑ උන්ටත් ආය එක සීරිස් එකක් පරදිනකොට අයින් වෙන්න කියනවනේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    ජූස් කමින් අවුට් එකෙන් පස්සේ සනා ගොයියට හරි අපලයි......... මොනවා වුනත් කලිසමක් ඇදන් මෙච්චරකල් අල්ලං හිටියට ගරුකරන්න ඕන......:cool::cool:
    :rofl:

    :nerd: පාත්තයා කාලෙකින්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිරු එකෙන් අරිනවා හෝ ගාලා. එක අතකට රෙනෝ ගේ වේදනාව සාධාරණයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලයනල්ව ගේමු

    19954914_1895936233999783_9117710588628172800_n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    සුමතිපාල අස්කරන්න බැහැලු ඇමතිට වත්.... මොකද ඌ චන්දෙන් දිනපු නිසා... ආයේ චන්දෙන් දිනනකන් ඉන්න වෙනවා එතකොට... බැරිද ඕකටත් විශ්වාසභංගයක් ගෙන්න... මුළු රටම එකතු වෙලා