ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිත් අයටත් බලාගන්න BUMP එකක්
    thanks a lot

    බුදුරජානන් වහන්සේ විසින් නිවන උදෙසා ධර්මය සජායනය කර කර සිටියයුතුයැයි දේශනා කල තැනක් තිබෙනවාද ?
    නිවන තේරුම් ගත යුත්තේ තමන් විසිනුයි..එයට ධර් ම සජ්ජායනා උදව්වක් වෙනවා...
    හරියට ඔබට වෙන රටකට යන්න අවශ්‍ය නම් කල යුත්තේ ගුවන් යානයක් හෝ නැවක් ආධාරයෙන් එගොඩ වීමයි...නිවන් මගට ධර් ම සජ්ජායනාත් ඒ වගේ..
    ------ Post added on Jan 3, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: Solo Rider