thanks a lotඅනිත් අයටත් බලාගන්න BUMP එකක්
නිවන තේරුම් ගත යුත්තේ තමන් විසිනුයි..එයට ධර් ම සජ්ජායනා උදව්වක් වෙනවා...බුදුරජානන් වහන්සේ විසින් නිවන උදෙසා ධර්මය සජායනය කර කර සිටියයුතුයැයි දේශනා කල තැනක් තිබෙනවාද ?
හරියට ඔබට වෙන රටකට යන්න අවශ්‍ය නම් කල යුත්තේ ගුවන් යානයක් හෝ නැවක් ආධාරයෙන් එගොඩ වීමයි...නිවන් මගට ධර් ම සජ්ජායනාත් ඒ වගේ..
------ Post added on Jan 3, 2023 at 11:33 AM