ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේකේ කියනවා චන්ද පිරිත, ජිනපන්ජර , සූරිය පිරිත වගේ ඒවා කිසිසේත් බුදුන් වදාළ දහමට අනුකූල නොවන, හුදෙක් ලෞකික සැප සදහා මෑතකදී නිර්මාණය කල පිරිත් ය කියලා...
    නමුත් බුදුන් වහන්සේ ජීවමානව සිටි අවදියේ දී උන් වහන්සේ පවා පිරිත් දේශනා කළා නේද? ගිලන් වූ ගිරිමානන්ද නම් භික්ෂුව උදෙසා ගිරිමානන්ද පිරිත වගේ...
    මේ ගැන දන්නා කෙනෙක් කිව්වොත් වැඩිය හොදයි..

    ගිරිමානන්ද කියන්නෙ එක් භික්ශුවකගෙ නමක් නෙමෙයි. ගිරිමානන්ද සූත්‍රය පරිවර්තනයේදී දුන් වැරදි අර්තකතනයක් නිසා අද සියලු දෙනා ඉගෙනගන්නේ ගිරිමානන්ද යනු ගිලන් වූ භික්ශුවක් බවත් බුදුරජානන් වහන්සේ විසින් උන්වහන්සේ උදෙසාඅ මෙම සූත්‍රය පිරිතක් වශයෙන් දේශනා කල බවත්ය.නමුත් බුදුරජානන් වහන්සේ මෙම ගිරිමානන්ද යන වචනය භාවිත කර ඇත්තේ කෙලෙස් නැමැති රෝගයෙන් පීඩිතව ඉන් මිදීමට නොහැකිව සිටින සිටින සියලු දෙනා උදෙසායි. ඒ බව සූත්‍රයේ නියම අර්තයෙන් පැහැදිලි වේ.ඒ අනුව අප සියලුදෙනා කෙලෙස් රෝගයෙන් පීඩිතව සිටින ගිරිමානන්දලාය.

    තවත් මෙවැනි වචනයක් නම් කාලමා සූත්‍රය දේශනා කලේ කාලාමා වරුන් නම් කොටසකට යන්නයි.නමුත් කාලාමා යන්නෙහි අර්තය මිනිසුන් කොටසකගේ නමක් නොව කෙලෙස් වලින් මිදී නිදහස් වීම යන්නයි. ( කාලා යනු කෙලෙස් යන අර්තයයි. මා යනු යමකින් මිදී නිදහස් වීම යන්නයි.)බුදුරජානන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කලේ කේසපුත්ත නම් බමුණු ගමේ බමුනන්ටයි.ඔවුන් ඉතා බුද්ධිමත් පිරිසක් වූ නිසා බුදුරජානන් වහන්සේ මෙවැනි ගැඹුරු සූත්‍රයක් ඔවුන්ට දේශන කල සේක.කාලාමා යන වචනයේ අර්තය නොදත් පරිවර්තකයන් එම නම මිනිස් කණ්ඩායමක් හඳුන්වන නමක් ලෙස අද අර්තගන්වා ඇත.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ස්තුතියි පැහැදිලි කිරීමට.. නමුත් හාමුදුරුවරු පවා ගිරිමානන්ද සූත්‍රය ගැන මං කියපු අදහස දරනවා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    පින්වතුනි මෙම ජය පිරිත බුද්ධ භාෂිතයක් නොවේ. බුද්ධ භාෂිතයක් නම්, මෙම පිරිත ත්‍රිපිටකයේ සඳහන් ස්ථානය කියනු මැනවි. බුදුන් වහන්සේ නොවදාල දෙයක් ගැන ඇයි මේ වදවෙන්නේ. මෝඩයෝ වගේ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕක ඇහුවම මොකෝ බං වෙන්නේ දන්නේ නැති නිසා අහන්නේ මම කතෝලික
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පින්වතුනි මෙම ජය පිරිත බුද්ධ භාෂිතයක් නොවේ. බුද්ධ භාෂිතයක් නම්, මෙම පිරිත ත්‍රිපිටකයේ සඳහන් ස්ථානය කියනු මැනවි. බුදුන් වහන්සේ නොවදාල දෙයක් ගැන ඇයි මේ වදවෙන්නේ. මෝඩයෝ වගේ

    oya comment karanna wada wune ai?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    තාවකාලික මත්වීමක්

    සහතික ඇත්ත. ගොඩක් අය බුදු දහමේ ඇති කළයුතු දෙය නොකොට ශබ්ද විජ්ජාවල් වලින් විමුක්තියක් සොයනවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සහතික ඇත්ත. ගොඩක් අය බුදු දහමේ ඇති කළයුතු දෙය නොකොට ශබ්ද විජ්ජාවල් වලින් විමුක්තියක් සොයනවා
    එතකොට පිරිත් කියන්න ඕනේ පල්ලියේද? නැත්නම් කෝවිලේද?