ජය ශ්‍රිීට නියෝගයක්

thomian

Well-known member
  • May 20, 2011
    12,523
    17,658
    113
    1639728971692.png


    1639728895174.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,132
    113
    - උඩරට -
    හිගාකන්න තමා වෙන්නේ දැන් ජයශ්‍රීලට 😅
    කොහොම උනත් ඕවා වාරණය කරා කියලා මූටම තමා පාඩු වෙන්නේ..
    ජයශ්‍රී ලගේ වොයිස් එකට තමා Audience එක කැමති 🤩
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    හපොයි ලස්සනම සින්දු ටික නේද ?

    සුදු ඇඳුමින් සැරි සින්දුව නම් වයින් වගේ බන් පරණ වෙන්න වෙන්න අහන්න ආස සින්දුවක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ පුතෝ ලංකාවේ උන් එක්ක නීත්‍යනුකූල ගිවිසුමක් නැතුව බුලත් විට කඩයක්වත් දාන්න හොඳ නෑ.

    මේ කියන්න එක ඇත්ත ද කියලා හරියටම දන්නෙත් නෑ. කියන විදියට Austria වල නඩුවක් දාන්න නේද ඕන?