Lankawe hawle wedak karoth antimata yalu kamath netiwenawa. Onna oka nisa thama hawl karayo set karaganna beri antimata tibba yalukamuth na.අම්මෝ පුතෝ ලංකාවේ උන් එක්ක නීත්‍යනුකූල ගිවිසුමක් නැතුව බුලත් විට කඩයක්වත් දාන්න හොඳ නෑ.
මේ කියන්න එක ඇත්ත ද කියලා හරියටම දන්නෙත් නෑ. කියන විදියට Austria වල නඩුවක් දාන්න නේද ඕන?

aniwa. nathnam 18 years giyata passeda danna copyright mathak une arunayata..ehen try karala karala berima thena mehen balanawa athi kiyakhari hoyaganna![]()
අනිවා ඒක තමා සීන් ඵක..අපෝ ලංකාවේ උන්නම්..ehen try karala karala berima thena mehen balanawa athi kiyakhari hoyaganna![]()
menna me case eka hinda tamai Flashback Studio eke karana hama sinduwakma wage MUSIC - Roshan Fernando kiyala tag karaganne. eke wedata kochchara kollo hitiyath, mokaa music kalath unta ewala rights yanne ne.Lankawe hawle wedak karoth antimata yalu kamath netiwenawa. Onna oka nisa thama hawl karayo set karaganna beri antimata tibba yalukamuth na.
hawle kedath epa kiyanne okai
Ehe nadu dmamoth austria wala sindu kiyanna ba kiyala niyoga karaijayasri la austria wala register karalanam ithin ehen thama case eka danna one neda, oka wadak wena ekak na.
austria wala music pulisher meheta dei proofs, ethakota wade close.


na machan ehema na, mehe legal framework ekak na hariyata thama music copyright walata.Ehe nadu dmamoth austria wala sindu kiyanna ba kiyala niyoga karai
Sudu adumim sadi muwa hasarelle wage magul austria wala register karanna kalin lankawe register nokarapu wipaaka![]()
. හැබැයි උන් ඔක්කොම අයේ set වෙලා music කරනවානම් එල.දැන් බඩු මිල ගණන් නිසා අමාරු ඇති.aniwa. nathnam 18 years giyata passeda danna copyright mathak une arunayata..![]()
Ehe nadu dmamoth austria wala sindu kiyanna ba kiyala niyoga karai
Sudu adumim sadi muwa hasarelle wage magul austria wala register karanna kalin lankawe register nokarapu wipaaka![]()
ජය ශ්‍රී ලා කරලා තියෙන වැඩේ නම් වැරදියි...
ඒත් ඔය සින්දු එකක්වත් අරුණ ලියාන් කිව්වා කියලා වැඩක් වෙන එකක්නම් නෑ....
මොකද ජය ශ්‍රී ලගේ voice එක නැතුව ඔය සින්දු එකක්වත් මෙලෝ රහක් නෑ.
Earnings වලින් percentage එකක් අරුණට දෙන විදිහට වැඩේ settle උනොත්නම් හොඳයි. නැත්තන් මේ සින්දු වලිනුත් වැඩක් නැතුව යනවා.


