Kingswood95 wage wenna one, mona school ekda
මට පේන්නෙ අරුන් දෙන්න ගේම දීල වගේ. එක හරකෙක් නං දන්නෙ පොලු කෑලි දෙකක් උඩ දදා ඉන්න විතරනෙ
ow ban lagadi uge program ekak bakuwa patta voice dan 55k witara athi kolla wage innawaPodi dispution ekak thibuna,,,eth Jaya sri dennata sindu kiyanna courts walin awasara deela thibuna...
e gana kiyala un post ekak fb dala thibuna dan kalekata kalin
aruna liyan ge voice eka wage set na ithin ara mongalayage voice eka,,,
owDan sirase live program eke aruna liyan dial eka innawa
na company welata dunnanam companybwekata aithi torana, m entertainment etc.. Wageමෙලඩිය දාපු එකාටනේ සින්දුව අයිති
lankawata awilla lagadi ekai scene ekaPora මේ දවස් වල ලොකු campaign එකක් ගෙනියනවා...ඔය yt,tv channel ගොඩක interview කලා මොකක්ද දන් නෑ හේතුව
මේ තියෙන්නේ මුන් දෙන්නා අරුණ නැතුව හදපු සින්දු මෙලො වැඩකට නැ
පට්ට වොයිස් එකක් තමා මොනවා උනත්.
Pora මේ දවස් වල ලොකු campaign එකක් ගෙනියනවා...ඔය yt,tv channel ගොඩක interview කලා මොකක්ද දන් නෑ හේතුව
නඩුව තාම පටන් අරන් නැහැනඩුව පැරදුන නිසා සෝශල් ප්රෙශර් එකක් දීල හරි ගානක් ගහ ගන්න වගේ ට්රයි එක දෙන්නෙ.
අපරාදෙ , කට්ටිය එකට උන්න කාලෙ ආපු සින්දු මරු
කැඩුනට පස්සෙ අරුන් දෙන්නට නං එකක්වත් හිට් කර ගන්න බැරි උනා,
ඇරුණ ලියන් ගෙත් සෝලෝ 1 - 2 තමා නේ හිට් උනේ
Naduwa paradunaada?නඩුව පැරදුන නිසා සෝශල් ප්රෙශර් එකක් දීල හරි ගානක් ගහ ගන්න වගේ ට්රයි එක දෙන්නෙ.
අපරාදෙ , කට්ටිය එකට උන්න කාලෙ ආපු සින්දු මරු
කැඩුනට පස්සෙ අරුන් දෙන්නට නං එකක්වත් හිට් කර ගන්න බැරි උනා,
ඇරුණ ලියන් ගෙත් සෝලෝ 1 - 2 තමා නේ හිට් උනේ
Ow ban. Eth arunaya solo kiyana ewath patta.kattiya ekata inna kale sindu nam maru. aluthen apuwa nam ahala na
Ow man menna me video eka balala thama attetama me gana ahanna hithuwe kauda hari kauda waradi kiyala.ජය ශ්රී කියලා බෑන්ඩ් එක කලේ මුන් තුන්දෙනාම. අරුණ දන්නේ නැතුව රෝහිත රොහාන් sunflower එකක් කැසට් එකක් කරලා තිබ්බා, ඔහොම සින් හින්ද තමා උන් වෙන් උනේ. අරුණ කියන්නේ වැඩඩේක්. උගේ මෙලඩි මුයුසික් unique
Happata, Oba thumath ape kollekda?Kingswood
ඔව් ක්ලැරන්ස්ගෙ වගේ voice එකක් අරුණගේ තියෙන්නේAruna liyange voice eka nam patta, e kale Sheela song eke unath uge part eka thama lassanama
Mata hithenne nam Brothersla doubla game ekak deela wage
------ Post added on Oct 13, 2023 at 1:33 PM
Ow ow lana lage batchHappata, Oba thumath ape kollekda?
Aruna Liyan college ekatath song ekak karala thibba. Aurudu ganakata kalin
මුලින්ම නඩුවක තීන්දුවක් දුන්නා අරුනට වාසි වෙන විදිහට , පස්සෙ අහපවු reverse උනා ජය ශ්රීලට සිංදු කියන්ඩ පුලුවන් වෙන විදිහට උන් අභියාචණයක් කරලද කොහෙද.Naduwata mokada wune kiyala danne nadda? Sinduwala aitiya kaatada tiyenne?
ow ban lagadi uge program ekak bakuwa patta voice dan 55k witara athi kolla wage innawa
ow
na company welata dunnanam companybwekata aithi torana, m entertainment etc.. Wage
lankawata awilla lagadi ekai scene eka
appaaa bokane ban
ow ban hada salena eka tama e kale indanma asa. Ara film ekaka sinduwak kiyanne kanchana mendis inna anna ekath e dawas wela ahanawa. Patta voice
patan gaththth wedak ne, kalin political scene ekak dala ganak kadaganna try kale (rakitha rajapaksha wennathi lawyer) , ekath hari giye nehe. mokada me songs serama wage ausi or austria tamai registered tiyenne, mehen monawa kalath therumak ne,නඩුව තාම පටන් අරන් නැහැ
patan gaththth wedak ne, kalin political scene ekak dala ganak kadaganna try kale (rakitha rajapaksha wennathi lawyer) , ekath hari giye nehe. mokada me songs serama wage ausi or austria tamai registered tiyenne, mehen monawa kalath therumak ne,
original distributors documents wala widiyata arunage share eka yanawa e widiyatama. dan me illanne lankawe stages walin hoyana eken share ekak wennthi
full documents tika(legal, distributor) jayasri page eke tiyenawa