එකල අතීතයේ ලොව ප්රසිද්ද චායාරුප සහ චිත්ර ශිල්පිනියක් වූ Constance Cumming මැතිනිය විසින් 1874 වර්ෂයේදී අදිනු ලබපු ජය ශ්රී මහා බෝධියේ ඉතා අනර්ග චිත්රයක්.
දැන් වගේ ආරක්ෂා වැටවල් මොනවත් නෑ. කොවිඩ් පැණි දාන්න එන උනුත් නෑ, මිනිස්සුත් වැඩිය නෑ. ඉතාමත්ම නිස්කලංක පරිසයක් එදා තියෙන්න ඇත්තේ. හරිම ලස්සනයි නේද?