ජය ශ්‍රී මහා බෝධියේ ඇති අනර්ඝ චිත්‍රයක්. වර්ෂ 1874

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එකල අතීතයේ ලොව ප්‍රසිද්ද චායාරුප සහ චිත්‍ර ශිල්පිනියක් වූ Constance Cumming මැතිනිය විසින් 1874 වර්ෂයේදී අදිනු ලබපු ජය ශ්‍රී මහා බෝධියේ ඉතා අනර්ග චිත්‍රයක්.
    දැන් වගේ ආරක්ෂා වැටවල් මොනවත් නෑ. කොවිඩ් පැණි දාන්න එන උනුත් නෑ, මිනිස්සුත් වැඩිය නෑ. ඉතාමත්ම නිස්කලංක පරිසයක් එදා තියෙන්න ඇත්තේ. හරිම ලස්සනයි නේද?

    2019-CKS-17707-0107-000-constance-frederica-gordon-cumming-sacred-bo-tree-at-the-burial-place.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    1000_F_132930747_es0zBP4pC29TXbd8UtcbBAddbotMooCJ.jpg

    dan mechchara udin thiyenne kohomada?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    ගහේ මුල් ටික පේන්නෙ නෑනෙ මේකෙ
    දැන් මුලින් තිබුන ගසේ පොඩි කොටසක් විතරයි තියෙන්නෙ. ඔයේ ෆොටෝ එකේ පේන ගහටත් පිටිපස්සෙන් තමයි තියෙන්නෙ. ජය ශ්‍රී මහා බෝධියේ කොල, ඔය ඉස්සරරහ තියෙන ගහේ කොල වලට වඩා තද කොළ පාටයි.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    එකල අතීතයේ ලොව ප්‍රසිද්ද චායාරුප සහ චිත්‍ර ශිල්පිනියක් වූ Constance Cumming මැතිනිය විසින් 1874 වර්ෂයේදී අදිනු ලබපු ජය ශ්‍රී මහා බෝධියේ ඉතා අනර්ග චිත්‍රයක්.
    දැන් වගේ ආරක්ෂා වැටවල් මොනවත් නෑ. කොවිඩ් පැණි දාන්න එන උනුත් නෑ, මිනිස්සුත් වැඩිය නෑ. ඉතාමත්ම නිස්කලංක පරිසයක් එදා තියෙන්න ඇත්තේ. හරිම ලස්සනයි නේද?

    2019-CKS-17707-0107-000-constance-frederica-gordon-cumming-sacred-bo-tree-at-the-burial-place.jpg
    Beautiful. I feel so calm just looking at this picture.

    This is what Buddhism is all about

    Now its all a concrete jungle and a business
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    FtwTwLM.gif

    ශඃ... මරුනේ.. පිං පාටයි... ලස්සනයි...
    ජය ශ්‍රී මහ බෝධියෙ හොඳම කොටස කවුද මොළේ අමාරු කාරයෙක් කපලා දාලා කියන කතාවක් අහලා තියනවා...
    දැන් තියන කොටසට වඩා සරුවට තිබ්බ කොටස..