ජය සම්පත / අද සම්පත හරියටම ඇදෙන්න ගන්න හැටි

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    මට ඇතුලින් කෙනෙක් කිව්වා සැප්තැම්බර් 28න් පස්සෙ අද සම්පත නවත්තනවාලු.
    දැන් ගොඩක් මිනිස්සු පැට්න් එකෙන් පිට ටිකට් ගන්නෙ නැහැලු
    දැනට සැප්තැම්බර් 28 වෙන කල් ටීවී ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා ටිකට් ගහලා නිසා ඒ වෙන කල් ඇදගෙන යනවලු.

    මම කෙටියෙන් පැහැදිලිව සීන් එක ටයිප් කරලා උඹට මැසේජ් එකක් එවන්නම්
    ඕවා පබ්ලික් දැම්මාම සම්භාවිතා ප්‍රශ්න එනවා රිසාල්ට් පේජ් එක ඇස් පනාපිට තිබිලත්
    ------ Post added on Aug 14, 2026 at 12:06 PM

    වින්වේ, 811 නම් ජරාවක්
    උන්ගෙත් ගත්තම දිනන චාන්ස් වැඩී කියලා උන් ප්‍රසිද්ධියේම ඇඩ් දානවා.
    811 නම් අර ගමේ තියෙන පොඩි බුකි වගේ. අපි ඔට්ටු දැම්මට උන් ඔට්ටුව කම්පැනි යවන්නෙ නැහැ. පැරදුනොත් ඔට්ටු මුද පොඩි බුකියට තමා. කරුමෙට ලොකු ගානක් දින්නොත් 811 එකා වගේ වහලා පනිනවා.
    ------ Post added on Aug 14, 2026 at 12:09 PM
    ගල්නෑව සීන් එක මොකක්ද බං, ඔය නම නිතර යනවා තමයි රිසාල්ට් වල, මේකෙ ඉන්න උන් විසි තිස් දෙනාගෙන් නම් ප්‍රොපබිලිටි වෙනස් වෙන එකක් නෑ, ඇස්වහ කටවහ මිසක්
     
    • Like
    Reactions: Sanundil

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,213
    8,212
    113
    M-Town
    Photo ekak
    හරියටම කිව්වොත් මමත් ගස්
    දැනට 50,000 ඒවා නම් 20කට එහා ඇදිලා තියෙනවා
    ඒත් ඉංග්‍රීසි අකුර ගැලපුනේ එකම එක පාරයි, ඉතින් සුපිරි ත්‍යාග එකයි
    Thiyenwa nm dapan
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    ලැල්ලෙ ඉතුරු වෙලා රිටර්න් ආපු ටිකට් විදිහට දෙන්නෙ.
    ලෑල්ලෙ ඉතිරි ටිකට් රිටර්න් කරන්නෙ කොහොමද
    දිනුම් ඇදල පහුවදද ඕව රිටර්න් කරන්නෙ
    උබ ලොටරි විකුනනවද?
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    අඩෝ ගල්නෑව සීන් එක දාපන්.ඔන්ලයින් ගන්න ඒවා හරියන්නේ නැද්ද බන්
    මටත් එවන්න.මාත් මේ වගේ සින් ගැන interrest
    Elakiri bro.
    Mata message ekak daapan full cn eka. Aasai dena ganna.
    Ade Galnewe scene eka dapanko. Hemadama wage Galnewa gena ehenawa lottery ekka
    හෙට උදේම එවන්නම්. ෆොටෝ කෑලි වගයක් එවන්නම් කිව්වා ගල්නෑවේ එකෙක්. ඒකත් දාපුවාම වැඩේ තව රසවත්

    @Sanundil මම අද ලොතරැයි කුඩුවට ගිහින් ඔය රටාවල් තියෙන ජය සම්පත ඒවා තියෙනවද බැලුවා. එකක්වත් නෑ. පස්සේ මම කිව්වා අයියෝ මේවා ඇදෙන ඒවා නෙමෙයි කියලා. ඒ මිනිහා මට හුකන්නේ නැතුව පලයං කිව්ව. 🤷🏻‍♂️
    රටාව තියෙන ඒවා උන් ගන්නවා
    ------ Post added on Aug 15, 2026 at 10:20 AM

    Photo ekak
    Thiyenwa nm dapan
    පිස්සුද ඕවා ෆොටෝ අරන් තියන් ඉදලා පත්තු උනොත් මට ගෙවන්න වෙන්නෙ.
    ඒක නිකම් හොරාට මුවෙක් මරලා ෆෝටෝ ෆේස්බුක් දානවා වගේ ගොන් වැඩක්.
    උඹට ඕනම නම් වට්සැප් නම්බර් එක මට එවපන් මම ෆොටෝ දෙක තුනක් එවන්නම් :)
    (හැබැයි ඒවා කාටවත් දෙන්න එපා මම ගස්)
    ------ Post added on Aug 15, 2026 at 10:22 AM

    ලෑල්ලෙ ඉතිරි ටිකට් රිටර්න් කරන්නෙ කොහොමද
    දිනුම් ඇදල පහුවදද ඕව රිටර්න් කරන්නෙ
    උබ ලොටරි විකුනනවද?
    ලෑල්ලෙ එකා ඉතුරු ටිකට් තියා ගන්නවා නම් ටිකට් එකක් වික්කම ලාභෙ රු.5යි
    ලෑල්ලෙ එකා ඉතුරු ටිකට් ඒජන්ට්ට දෙනවා නම් ටිකට් එකක් වික්කම ලාභෙ රු.3යි

    මම ඒරියා ඒජන්ට් කෙනෙක්
    ලැල්ලෙ උන් රිටර්න් දෙන ටිකට් මම තියා ගන්න ඕන
    මන්ඩලෙන් ටිකට් රිටර්න් ගන්නෙ නැහැ
    ------ Post added on Aug 15, 2026 at 10:25 AM

    ගල්නෑව සීන් එක මොකක්ද බං, ඔය නම නිතර යනවා තමයි රිසාල්ට් වල, මේකෙ ඉන්න උන් විසි තිස් දෙනාගෙන් නම් ප්‍රොපබිලිටි වෙනස් වෙන එකක් නෑ, ඇස්වහ කටවහ මිසක්
    ප්‍රොපබිලිටි අවුලක් නැහැ
    අවුල තියෙන්නෙ මේකේ ඉන්න සමහර විද්වතුන් ඒක එහෙම නැහැ
    ජෙමිනි Ai මෙහෙමයි කිව්වෙ චැට්ජීපීටී Ai මෙහෙමයි කිව්වෙ ගගා නටනවානෙ
    ඊට පස්සෙ උන්ට ඒක ඔප්පු කරන්න මම මන්ඪලේ ලොක්කා කිඩ්නැප් කරන් ඇවිත් ඒක ඌ ලව්වා කියවන්න එපැයි
    ඒකයි අවශ්‍ය උන්ට මැසේජ් එහෙකින් යවන්නෙ.
    ------ Post added on Aug 15, 2026 at 10:28 AM

    උදේම පලයන් , ටිකට් ටික බානකොටම ගනින් :sorry:

    View attachment 268825
    සනුදිල් මේ උබට අදුන ටිකට් එකද :D
    ------ Post added on Aug 14, 2026 at 4:57 PM
    නැහැ බන්
    මම ඒවගේ ෆොටෝ ගන්නෙ නැහැ
    ඕක වෙන කෙනෙක්ගේ එකක්, ඔය පැටන් එක පෙන්නන ඕක දැම්මෙ
    ------ Post added on Aug 15, 2026 at 10:29 AM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    උදේම පලයන් , ටිකට් ටික බානකොටම ගනින් :sorry:

    View attachment 268825
    සනුදිල් මේ උබට අදුන ටිකට් එකද :D
    ------ Post added on Aug 14, 2026 at 4:57 PM

    Photo ekak
    Thiyenwa nm dapan
    මෙයාට අල්ලගෙන පුකේ අරින්ඩ ඕන හලෝ කියන බොරුවලට 😒
     
    • Haha
    Reactions: yaka92 and Sanundil

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    හෙට උදේම එවන්නම්. ෆොටෝ කෑලි වගයක් එවන්නම් කිව්වා ගල්නෑවේ එකෙක්. ඒකත් දාපුවාම වැඩේ තව රසවත්

    රටාව තියෙන ඒවා උන් ගන්නවා
    ------ Post added on Aug 15, 2026 at 10:20 AM

    පිස්සුද ඕවා ෆොටෝ අරන් තියන් ඉදලා පත්තු උනොත් මට ගෙවන්න වෙන්නෙ.
    ඒක නිකම් හොරාට මුවෙක් මරලා ෆෝටෝ ෆේස්බුක් දානවා වගේ ගොන් වැඩක්.
    උඹට ඕනම නම් වට්සැප් නම්බර් එක මට එවපන් මම ෆොටෝ දෙක තුනක් එවන්නම් :)
    (හැබැයි ඒවා කාටවත් දෙන්න එපා මම ගස්)
    ------ Post added on Aug 15, 2026 at 10:22 AM

    ලෑල්ලෙ එකා ඉතුරු ටිකට් තියා ගන්නවා නම් ටිකට් එකක් වික්කම ලාභෙ රු.5යි
    ලෑල්ලෙ එකා ඉතුරු ටිකට් ඒජන්ට්ට දෙනවා නම් ටිකට් එකක් වික්කම ලාභෙ රු.3යි

    මම ඒරියා ඒජන්ට් කෙනෙක්
    ලැල්ලෙ උන් රිටර්න් දෙන ටිකට් මම තියා ගන්න ඕන
    මන්ඩලෙන් ටිකට් රිටර්න් ගන්නෙ නැහැ
    ------ Post added on Aug 15, 2026 at 10:25 AM

    ප්‍රොපබිලිටි අවුලක් නැහැ
    අවුල තියෙන්නෙ මේකේ ඉන්න සමහර විද්වතුන් ඒක එහෙම නැහැ
    ජෙමිනි Ai මෙහෙමයි කිව්වෙ චැට්ජීපීටී Ai මෙහෙමයි කිව්වෙ ගගා නටනවානෙ
    ඊට පස්සෙ උන්ට ඒක ඔප්පු කරන්න මම මන්ඪලේ ලොක්කා කිඩ්නැප් කරන් ඇවිත් ඒක ඌ ලව්වා කියවන්න එපැයි
    ඒකයි අවශ්‍ය උන්ට මැසේජ් එහෙකින් යවන්නෙ.
    ------ Post added on Aug 15, 2026 at 10:28 AM

    නැහැ බන්
    මම ඒවගේ ෆොටෝ ගන්නෙ නැහැ
    ඕක වෙන කෙනෙක්ගේ එකක්, ඔය පැටන් එක පෙන්නන ඕක දැම්මෙ
    ------ Post added on Aug 15, 2026 at 10:29 AM
    Oya lottery wede aththatama laabada ban Agent widihata umbatau retail wikunana untai? Ekakin 3 gaane gaththath dawasata Rs 1500 k hoyanna ticket 500 k wikunanna epai
     
    nidarsha91

    Well-known member
  • ප්‍රොමෝශන් කැම්පේන් එක නන්, මහන්සි වෙලා කරල තියෙනව උඹ. ඒත් මචන් මුදලක් හොයාගන්න ඕනෙ නං උඹ උනත් ගනින් "සුබ දවසක්" කියන ලොටරි එක. ගේමක් කැරකෙයි

    Oya lottery wede aththatama laabada ban Agent widihata umbatau retail wikunana untai? Ekakin 3 gaane gaththath dawasata Rs 1500 k hoyanna ticket 500 k wikunanna epai
    සමහරක් ඉන්නව කොච්චර සූදුවට ඇබ්බැහි වෙලාද කියන්නෙ දවසට ලොටරීස් 20, 30, 50, 100 ගන්නවා. එක එක විකුණල ගහන ගේමක් නෙමෙයි බන් ඕක. සෙනසුරාදා හවසට බලපන් ලොටරීස් යන්නෙ උණු කැවුම් වගේ. ලෑලි හිස්
    ------ Post added on Aug 15, 2026 at 9:09 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    මම කෙටියෙන් පැහැදිලිව සීන් එක ටයිප් කරලා උඹට මැසේජ් එකක් එවන්නම්
    ඕවා පබ්ලික් දැම්මාම සම්භාවිතා ප්‍රශ්න එනවා රිසාල්ට් පේජ් එක ඇස් පනාපිට තිබිලත්
    ------ Post added on Aug 14, 2026 at 12:06 PM

    ------ Post added on Aug 14, 2026 at 12:09 PM
    මටත් එවන්න මචන්. අර රේස් ගැන කියල දුන්න වගේ.
     
    • Love
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    Oya lottery wede aththatama laabada ban Agent widihata umbatau retail wikunana untai? Ekakin 3 gaane gaththath dawasata Rs 1500 k hoyanna ticket 500 k wikunanna epai
    ලෑල්ලෙ එකා ඉතුරු ටිකට් තියා ගන්නවා නම් ටිකට් එකක් වික්කම ඌට ලාභෙ රු.5යි. ඒරියා ඒජන්ට එක ටිකට් එකෙන් ශත 50යි.

    ලෑල්ලෙ එකා ඉතුරු ටිකට් ඒජන්ට්ට දෙනවා නම් ටිකට් එකක් වික්කම ලාභෙ රු.3යි. ඒරියා ඒජන්ට එක ටිකට් එකෙන් රු.2යි ශත 50යි.

    දවසට ටිකට් 50000ට වැඩිය විකිනෙනවා
    ලාභයි ඉතින්
     
    • Like
    Reactions: CoolMan88