ජය_සමරද්දී_වෙඩි
පොදු අපෙක්ෂකයා ලෙස ඇමැති මෛත්රීපාල සිරිසේන මහතා නම් කිරීමත් සමග ඊට සහාය දක්වා කළුතර මගගෝන හන්දියේදී ඊයේ සවස 6.40ට පමණ රතිඤ්ඤා පත්තු කළ පිරිසක් අතර සිටි බේරුවල ප්රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයකු වෙඩි වැදීමෙන් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි. මෙසේ තුවාල ලබා ඇත්තේ චමිල රණසිංහ නම් අයෙකි.
ජය පැන් බොද්දී වෙඩි

Code:
http://www.lankadeepa.lk/index.php/articles/277284?utm_medium=facebook&utm_source=twitterfeed