ජර්මණිය වටේ රවුමක් යමු...

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ජර්මණිය වටේ රවුමක් යමු...

    ඔන්න මම ජර්මණිය වටේ ඔයාලව එක්කගෙන යන්න හදන්නේ..

    මේ තමයි බර්ලින් වල ටීගල් ගුවන් තොටුපොල.
    CIMG0017.jpg


    CIMG0019.jpg


    CIMG0023.jpg


    CIMG0024.jpg


    CIMG0026.jpg

     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ තියෙන්නේ අළුතින් හදාගෙන යන ගුවන් තොටුපොල. මේ ගුවන් තොටුපොලේ සැලැස්මේ කිසියම් දෝෂයක් නිසා නැවත අළුත් වැඩියා කරනවා . ඒ නිසා මෙහි තාවකාලිකව එක පැත්තක් පමණයි විවෘතව තියෙන්නේ.

    P1050539.jpg


    P1050544.jpg


    P1050549.jpg

     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මූත් එක්ක කොහෙ හරි රටකට ගියොත් මු අපිව එයාපොර්ට් 1ඒ දාල පැනල යන පොරක් නෙ
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    • Like
    Reactions: thilina91

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    බර්ලින් වල ප්‍රධාන දුම්‍ රිය පොළ. මෙතැන සිට ලෝකයේ බොහෝ රට වලට දුම් රිය ගමන් කරනවා
    P1040409.jpg


    P1040410.jpg


    P1040411.jpg


    P1040412.jpg


    P1040416.jpg


    P1040419.jpg

     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Uba monawatada bn giye? Studies da?
    මම වයසක පොරක්. මගේ වයස දැන් 59යි. ලෝකෙ වටේම කරක් ගහපු කෙනෙක්.. එළකිරි එකේ පරණ අය මාව දන්නවා. OLD SONGS THREAD එකේ මම Active Member කෙනෙක් ඉස්සර.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම වයසක පොරක්. මගේ වයස දැන් 59යි. ලෝකෙ වටේම කරක් ගහපු කෙනෙක්.. එළකිරි එකේ පරණ අය මාව දන්නවා. OLD SONGS THREAD එකේ මම Active Member කෙනෙක් ඉස්සර.
    :shocked: Appata siri wenawa. Mama kenekne. :D:lol::lol:
    Dan muslim un tika awith ohe wanasanawa neda? :eek:
    Math old songs thread eke hitiya. Habai wadiya chat kale nam na. :yes:
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    :shocked: Appata siri wenawa. Mama kenekne. :D:lol::lol:
    Dan muslim un tika awith ohe wanasanawa neda? :eek:
    Math old songs thread eke hitiya. Habai wadiya chat kale nam na. :yes:
    ඒ කාලේ හිටිය NINENET9, KUMARA55, SASA ,AL1717.athal24,සුදු මහත්තයා..මෙයාලා මාව දන්නවා .
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සරණාගතයෝ හැටියට සිරියන් එවුන්ට මෙහෙ එන්න දුන්නා. දැන් මේ රට වනසනවා. මෙහෙ ජර්මන් ජාතිකයන් සමහර පැති අත්හැර යනවා ඉන්න බැරිව.