මීලඟට අපි බර්ලින් ඔලිම්පික් ක්‍රීඩාංගනයට යමු.
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Aug 5, 2016 #61 මීලඟට අපි බර්ලින් ඔලිම්පික් ක්‍රීඩාංගනයට යමු.
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Aug 5, 2016 #62 කස්ටිය එච්චර මනාපයක් නැහැ වගේ.. මොකටද මගේ කාලය නාස්ති කරගන්නේ..
Feedback. Well-known member Jul 18, 2011 2,349 461 83 Aug 5, 2016 #64 Muslim aya godak innawada ? innawanm e ratath iwarai ape akka kenek innawa math hithunoth ynna inne
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Aug 5, 2016 #65 මෙම් ක්‍රීඩාංගනය 1936 පැවති 11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උලෙල වෙනුවෙන් හිට්ලර් විසින් තනන ලද්දක්. මුල් ක්‍රීඩාංගනයේ ආසන ලක්ෂයක් තිබී ඇති අතර වර්තමානයේ ආසන 75,475කින් සමන් විතය. මෙය 1994, 2006 දී FIFA World Cup, සඳහා භාවිතා කර ඇත. Last edited: Aug 5, 2016
මෙම් ක්‍රීඩාංගනය 1936 පැවති 11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උලෙල වෙනුවෙන් හිට්ලර් විසින් තනන ලද්දක්. මුල් ක්‍රීඩාංගනයේ ආසන ලක්ෂයක් තිබී ඇති අතර වර්තමානයේ ආසන 75,475කින් සමන් විතය. මෙය 1994, 2006 දී FIFA World Cup, සඳහා භාවිතා කර ඇත.
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Aug 5, 2016 #66 German olympic eke neda Israel olympic team ekawa maruwe Palestine black september eken?
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Aug 5, 2016 #67 thilina91 said: German olympic eke neda Israel olympic team ekawa maruwe Palestine black september eken? Click to expand... ඒ සිදුවීම වුණේ ජර්මණියේ මියුනිච් වල තිබුණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේදී. බර්ලින් වල තිබිල තියෙන්නේ 1936 දී.11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල. Last edited: Aug 5, 2016
thilina91 said: German olympic eke neda Israel olympic team ekawa maruwe Palestine black september eken? Click to expand... ඒ සිදුවීම වුණේ ජර්මණියේ මියුනිච් වල තිබුණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේදී. බර්ලින් වල තිබිල තියෙන්නේ 1936 දී.11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල.
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Aug 5, 2016 #68 samantha57126 said: ඒ සිදුවීම වුණේ ජර්මණියේ මියුනිච් වල තිබුණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේදී. බර්ලින් වල තිබිල තියෙන්නේ 1936 දී. Click to expand... Ah wenna athi. Film eke namath Munich ne.
samantha57126 said: ඒ සිදුවීම වුණේ ජර්මණියේ මියුනිච් වල තිබුණ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේදී. බර්ලින් වල තිබිල තියෙන්නේ 1936 දී. Click to expand... Ah wenna athi. Film eke namath Munich ne.
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Aug 5, 2016 #69 මෙම ක්‍රීඩාංගනයේ තියෙන විශේෂය නම් තනිකර ගලෙන් නිමවා තිබීමයි. Reactions: netsurfer
N netsurfer Well-known member Jun 3, 2015 2,978 1,120 113 Aug 5, 2016 #70 Thanks for sharing, pls continue Reactions: samantha57126
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Dec 27, 2016 #78
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Mar 8, 2018 #80 බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කළාකරුවාගේ නිවස සහ සොහොන Last edited: Mar 8, 2018