ජර්මන් කතෝලික නායකයින්

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජර්මන් කතෝලික නායකයින්

    ජර්මන් කතෝලික නායකයින් හිටියේ හිට්ලර් සමග
    මේ පොස්ට් එකේ ඉතුරු ටික... මොකද ඒක close කරලා
    කිසිම හේතුවක් නැතුව..
    Elakiri .com එකේ ඕන තරම් තහනම් කරන්න ඕන ඒවා තියෙද්දී
    මේක close කරේ මොන බිබික්කමටද කියල මම දන්නේ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1033247

    මචන් core උබ කියන කතාව ඇත්ත මචන්, එත් මම දන්නේ නෑ උබ ඕක කියන්නේ මොන අරමුණක්
    හිතේ තියාගෙනද කියල නම්.. ආගම් බේදයක් ඇදීමක් නම් මම ඒක අනුමත කරන්නේ නෑ, ඒ වගේම
    මහින්ද මහත්තයාගේ ගුණ වර්ණනාවක් නම් මම එකත් හෙළ දකිනවා.

    මෙතන තියෙන්නේ එකම දේ තම ආගමික නායකයන්, රාජ්‍ය නායකයන් විවිධ සංවිදාන නායකයින්
    කියන මොන දෙයින් හිටියත් පාහර ,ලෝකෙට වය්ර කරන මිනිස්සු කරන්නේ ලෝකේ විනාස කරන එක...
    එහෙම කරලා තමන්ගේ ආගමික , රාජ්‍ය පට්ටම් වලින් එක වහල සුදු හුණු අලේප කරන්න තමන්ගේ
    ඉදුල් කන නපුන්සකයන්ට බාර දෙනවා ලෝක ඉතිහාසයේ තමන්ව බැබලෙන නායකයෙක් වගේ
    චරිතය ගොඩ නගන්න...
    හැබැයි සැගවුණු ඇත්ත කව්රුත් දන්නේ නෑ. සාමාන්‍ය ජනයා දන්නා එකම දේ තමා අර ඉදුල් කාපු නපුංසකයෝ
    වෙනස් කරපු, පුම්බපු, සගවපු බොරුව..
    පහල කියවුණු නම් වල ඉන්න සියලුම පුද්ගලයන්ට මම කියපු ජාතියේ නපුංසකයෝ ඉන්නවා, තියාගෙන හිටිය, ඉන්නවා...
    ඒ හින්ද පහර කමට කරපු බලු කම් අපි කවදාවත් දැනගන්න එකක් නෑ..

    ඔය මොන දේ උනත් අපි සාමාන්‍ය මිනිස්සු.අපිට ඉන්නේ අපි ටික විතරයි... අර මිනිස්සු මවන සත්ත්යට අපි
    ගහ මරාගෙන වැඩක් නෑ...
    කරුණාකරලා එක තේරුම් ගන්න...
    උදවු නත්තල සාමාන්‍ය ජනතාවවට සාමය හා සතුට පිරි නත්තලක් වේවා..
    මීට Silentsahan ...
     
    Last edited:

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    උදවු නත්තල සාමාන්‍ය ජනතාවවට සාමය හා සතුට පිරි නත්තලක් වේවා..
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Elakiri machan uba honda Reply ekak deela thiyenava ... Wish u merry christmas .. may all ur krazy wishes n dreemz all cum true!!!!
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මට දැන් ඔකේ තිබ්බ දේවල් නම් හරියට මතක නැහැ
    යහපත් චේතනාවකින් ඕක දැම්ම කෙනා දැම්මනම් එත් මන් නම් හිතන්නේ නැහැ core කියන පුද්ගලයා යහපත් චේතනාවකින් දැම්මේ කියලා මොකද එයා නත්තල් දවසේ දැන්ම හැම ත්‍රේඩ් එකකම තිබ්බේ කතෝලික ආගමට සහ පුජක තුමන්ලාට එක එක දේවල් කියලා
    අනිත් දේ මොනදේ වුනත් ඒ පොස්ට් එක දාපු දවස වැරදි.. එක ගොඩක් අය ඒ ත්‍රේඩ් එක ඇතුලෙම කියල තිබ්බා....

    ඕනෑම ආගමක කෙනෙක් තමන්ගේ ආගම හරියට අදහනවානම් මන් හිතන්නේ නැහැ ඒ පුද්ගලයා කවදාවත් වෙනත් ආගමකට කැලලක් වෙන විදියට කතා කරයි කියලා.... :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජනතාවට සාමය හා සතුට පිරි නත්තලක් වේවා..

    obatath esema wewa maithura...

    Elakiri machan uba honda Reply ekak deela thiyenava ... Wish u merry christmas .. may all ur krazy wishes n dreemz all cum true!!!!

    ow machan man me wage eka dannath hethuwa methana inna keepa denek pahath
    widihata jathi bedaya awussanawa..a wage minissunta patu wasi
    ganna denna hoda na.puluwan tharam jatheen athara suhada thawaya
    athi wena wada karanna one...:)

    මට දැන් ඔකේ තිබ්බ දේවල් නම් හරියට මතක නැහැ
    යහපත් චේතනාවකින් ඕක දැම්ම කෙනා දැම්මනම් එත් මන් නම් හිතන්නේ නැහැ core කියන පුද්ගලයා යහපත් චේතනාවකින් දැම්මේ කියලා මොකද එයා නත්තල් දවසේ දැන්ම හැම ත්‍රේඩ් එකකම තිබ්බේ කතෝලික ආගමට සහ පුජක තුමන්ලාට එක එක දේවල් කියලා
    අනිත් දේ මොනදේ වුනත් ඒ පොස්ට් එක දාපු දවස වැරදි.. එක ගොඩක් අය ඒ ත්‍රේඩ් එක ඇතුලෙම කියල තිබ්බා....

    ඕනෑම ආගමක කෙනෙක් තමන්ගේ ආගම හරියට අදහනවානම් මන් හිතන්නේ නැහැ ඒ පුද්ගලයා කවදාවත් වෙනත් ආගමකට කැලලක් වෙන විදියට කතා කරයි කියලා.... :)

    uba hari machan... mage kalin post and Thread balapan. therewi mama mona tharam oka kiyala denna meke unta haduwada kiyala...
    wade kiyanne meke inna baladareenuth jathi beda hadena katha kiyana ayata ida deela, prashna wisadanna hadana unwa BANNED
    karanawa... kage uwamanawata wena ewada manda...:frown::frown::frown:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව් සහෝ පහු ගිය දවස් වල මුස්ලිම් ආගමට ගොඩක් දේවල් කියලා ත්‍රෙඩ් දාලා තිබ්බා... ඒවා දාපු සහ ඒවා දන්න උනන්දු කරලා කමෙන්ට් දාපු අය තමන්ගේ ආගම අදහන හැටි අපිට හිතාගන්න පුළුවන්.. කාගෙවත් විශ්වාසයකට ගරහන එක වැරදි සමහර දේවල් අනුමත කරන්න බැරි එක ඇත්ත තමයි එත සමස්තයක් විදියට මුළු ආගමකටම ගරහන එක සම්පුර්ණ වැරදි මචන්.... මටත් ඔය ත්‍රෙඩ් වල කතා කරන්න ගිහිල්ල සමහරු ගොඩක් දේවල් කියුවා... කාගෙවත් මතයන් අපිට වෙනස් කරන්න බැනේ ඒ වගේම මේ ලෝකේ සදාචාරය කියන දේ නැති කරන්නත් බැහැ....
    Anyway Marry Christmas & Happy New year :):):)
     
    ow machan katha karala wadak na... gini thiyapu un tikama
    a ginnen awilila yanawanam mata dukak na. eth kohewath yana
    ayath a ginnata ahu wena hindai man me kiyawanneth...
    therum ganne nathnam ape mokada ban.

    Any way labuwa wu naththala ha
    labannawa wu nawa wasara
    Samaya ha sathuta piri preethimath wasarak wewa...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ වගේ දෙයක් බලන්න තේරුම් ගන්න කෙනෙක් නැහැ, එත් බනින්න නම් කට හරි
    තිබ්බොත් වෙන වැඩ නෑ මේකේ උන්ට...