ජර්මන් වීසා කාර්ඩ් එකක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Wishing you all a happy weekend. ලංකාවේ Debit Cards වලින් රුපියල් නොවන අනෙකුත් මුදල් ඒකක වලින් ඔන්ලයින් පේමන්ට් කරන්න ගිහාම වැඩිපුර 6 % අය කරනවා. ඇත්තටම මේ 6 % ක්ලයන්ට් ගෙන් අය කරන්නත් බැහැ.

    බැංකුවලට කතා කරමා එක එක අය එක එක කතා තමයි කියන්නේ. උදාහරණයක් ව්දිහට HNB එකෙන් කියනවා එයාල ඩෙබිට් කර්ඩ්ස් වලින් 6 % ගන්නවලු. ඒත් ක්‍රෙඩිට් කර්ඩ්ස් වලින් ගන්නේ 2 % ලු. සම්පත් එකෙන් කියන මොන කාර්ඩ් එකෙන් ගෙවුවත් 6 % ගන්නවාලු.

    කතන්දරේ මෙච්චරයි කෙටියෙන්ම . මම ජර්මන් බැංකුවක ගිණුමක් ඕපන් කරා. එයාලාගෙන් වීසා කාර්ඩ් එකකුත් ලැබුනා. මට දැනගන්න ඕනේ ඔය කාර්ඩ් එක පාවිච්චි කරලා ලංකාවේ ඇතුලත මුදල් ගෙවීමක් කලොත් අමතර ගාස්තුවක් ලංකාවෙන් අය කරනවද කියලා. උදාහරණයක් විදිහට මම කාර්ඩ් එකේ පෙට්‍රල් ගැහුවොත් , කීල්ස් එකෙන් බඩු අරගෙන කාර්ඩ් එකෙන් ගෙවුවොත් ලංකාවෙන් අමතර ගාස්තුවක් ගනියිද . මගේ කාර්ඩ් එකට සල්ලි එන්නේ Euro විදිහට . එතකොට යුරෝ ලංකාවේ මුදල් වලට පරිවර්තනය වෙලා තමයි ගෙවීම වෙන්නේ. එතැනදී පාඩුවක් වෙනවද.

    එහෙම පාඩු වෙනවනම් ජර්මන් බැංකුවක ගිණුම පවත්වාගෙන ගිහින් වැඩක් නැහැ. ලංකාවේ බැංකුවට පේමන්ට් ගේට්වේ එකෙන් කෙලින්ම සල්ලි ගෙන්න ගන්න වෙනවා.
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Mama danna widihata wena country ekaka card ekakin thawa country ekaka payment ekak karanakota charge ekak add wenawa. Charge eka kiyada kiyala balanna nam pay karalama thamai balanna wenne
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    If you have the card Just use it and Let us know. Thank you Sir.
    Yes, I have mailed my VISA card from Germany to my Sri Lankan local address and will probably receive it within this month.

    Mama danna widihata wena country ekaka card ekakin thawa country ekaka payment ekak karanakota charge ekak add wenawa. Charge eka kiyada kiyala balanna nam pay karalama thamai balanna wenne


    ඔව් මම හිතන්නේ ඒ අමතර ගාස්තුව අය කරනු ලබන්නේ ජර්මන් බැංකුවෙන් වෙන්න ඕනේ. හරියටම තේරෙන්නේ නැහැ. කාර්ඩ් එක අවම පාවිච්චි කරලා තමයි බලන්න වෙන්නේ.
    ------ Post added on Sep 5, 2021 at 9:20 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    උබ යුරෝ කාඩ් එකකින් ජර්මනියෙම ඔන්ලයින් ශොපින් කරලා යූඑස්ඩී පේමන්ට් එකක් කරොත් රේට් එක හැදෙන්නෙ ඒ පේමන්ට් ගේට්වෙ එකට අදාල බැංකුවෙ රේට් වලට අනුවයි. බැංකුව පොඩි ගානක් තියාගන්න නිසා පොඩි පාඩුවක් වෙනවා. පාඩුවක් නොවෙන්න ඕන නම්, යුරෝ පේමන්ස් යුරෝ කාඩ් එකකින්. යූඑස්ඩී ඒවා යූඑස්ඩී කාඩ් එකකිනුත් කරන්න.

    ඒ වගේ තමයි ලංකාවෙත්, බැංකුව තමයි රේට් තීරණය කරන්නෙ. උන් ගානක් තියාගන්න නිසා උබට පොඩි පාඩුවක් වෙනවා. ඒක එච්චර අවුලක් නැත්නම් කරපන්.
     
    • Like
    Reactions: KuKu KoKa

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    උබ කොහොමද බන් ලංකාවේ ඉදන් ජර්මන් බැංකුවක එකවුන්ට් ඔපන් කරලා වීසා කාර්ඩ් එකක් ගත්තේ?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    German bank will charge you ' interbank rate' (the perfect exchange rate), the rate set by Mastercard or Visa, or one of these with a transaction fee added, 2.5%- 2.99%