ජර්මන් ශෙපඩ් සුරතලුන් දෙදෙනෙක් බලාගන්න

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Hambei Bolata Lab*a :P
    Yako nikan kiwwama kaduparak hari kamaknane umbalata. Me wage thread 2-3k thibba balapalla ekek meke patta athal ekak gannawa wage anik ayawa andola :D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    කොහොමද බං හිත හදාගෙන පිට කාට හරි දෙන්නේ උඹ :(:(:(:( හදන්න බැරිනම් සත්තුන්ව ගන්න එපා බං :no::no::no::no: උඹට ලොකු දෙයක් නොවුනට ඒක සත්තුන්ට ලොකු දුකක් :baffled::baffled::baffled::baffled::baffled:

    Ow ban Wishahayen German Shepard ewun..:(
     
    • Like
    Reactions: AAJC

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    වෑඩක් නෑ බන් අපේ ගෙදර පූසෝ ඉන්නවා බන්,
    ඔය බල්ලෝ ගෙනල්ලා අපෙ ගෙදර දෑම්මොත් පූසොත් එක්ක මරාගනිය්!
    රෑට කනක් අහිලා නිදාගන්න හම්බවෙන එකක් නෑ!
    මොකද ඔය බල්ලන්ව කූඩු කරල හදලා වෑඩක් නෑනෙ බන්! :baffled: